Thursday, September 22, 2011

trial version software ඕනෙම කාලයක් පාවිච්චි කරමු


මම අද කියල දෙන සොෆ්ට්වෙයාර් එක හැමෝටම ගොඩක් ප්‍රෙයෝජනවත් කියල මම හිතනවා.මේක ක්‍රැක් එකක් නෙවි.මෙකෙ නම time stopper.මේකෙන් වෙන්නේ මොකක්ද කියල නම බැලුවම හිතාගන්න පුළුන්නේද? අදාළ සොෆ්ට්වෙයාර් එකේ ටයිම් එක නැවැත්තුවට කොම්පියුටරේ වෙලාව මේකෙදි නවත්තන්නේ නැ.ඒ නිසා අපිට trial software අපිට කැමති කාලයක් පාවිච්චිකරන්න පුළුවන්.පොඩි software එකක් බාගෙනම බලන්න
මතක් කරලම ප්‍රතිචාරයක් දාලම යන්න

මෙතනින් බාගන්න

Wednesday, September 14, 2011

Kaspersky 2012 Trial period එක reset කරල හැමදාම පාවිච්චි කරමු


ලංකාවේ බොහෝදෙනෙක් කැමති ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් එකක් තමයි Kaspersky කියන්නේ. Kaspersky අලුත්ම හදුන්වාදීම තමයි Kaspersky 2012.අද සමනල අඩවියෙන් කියල දෙන්නේ Kaspersky 2012 trial version එක හැමදාම පිවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්.මුලින්ම අපි Kaspersky 2012 trial version එක බාගන්න ඕනෙ(සෙටප් එක හොයාගන්න පුළුවන්නම් බාගන්න ඕනෙ නෑ) ඒක

මෙතනින් බාගන්න

මෙකෙන් වෙන්නේ Kaspersky 2012 Trial period එක reset කරන එක ඒක කරන්න පහළ තියෙන ක්‍රැක් එක බාගන්න (1mb විතරයි)

මෙතනිනි බාගන්න

කරන්නෙ මෙහෙමයි
මුලින්ම Kaspersky ඉන්ස්ටෝල් කරගන්න
ඊට පස්සේ Self-Defense Disable කරන්න
ඊට පස්සේ Exit වෙන්න
ක්‍රැක් එක ඉන්ස්ටෝල් කරගෙන Reset- button එක press කරන්න

දැන් වැඩේ ඉවරයි.දැන් ඉතින් Kaspersky 2012 trial version එක හැමදාම ඔයාලගෙ.කමන්ට් එකක් දාලම යන්න.නැත්නම් ලයික් එකක්.අපේ සමනල් රෑනට එකතුවෙන්නත් පුළුවන්

Tuesday, September 13, 2011

PowerPoint Presentation ලේසියෙන්ම වීඩියෝ වලට convert කරමු


අද මම කියල දෙන්නේ කාටවුණත් ගොඩක් වටින කියන සොෆ්ට්වෙයාර් එකක්.මේකෙන් පුළුවන් PowerPoint Presentation ක්ලික් 3 න් AVI, WMV, MPEG, MP4, MOV, FLV and 3GP වලට Converter කරන්න.ඒ විතරක් නෙවි මේකෙ තව වැඩ කෑලි ගොඩක් තියෙනවා විශේෂයෙන් iPod, iPhone, Pocket PC, Blackberry තියෙන අයට වැදගත්වන.මේකෙ නම PowerPoint Video Converter V.1.0. නොමිලේ දෙන සොෆ්ට්වෙයාර් එකක් අනික 4mb විතරයි තියෙන්නේ.එහෙනම් කැමති කට්ටිය බාගන්න

මෙතනින් බාගන්න

ලිපිය හොදයි කියල හිතෙනවා නම් කමන්ට් එකක් දාලම යන්න.

Sunday, September 11, 2011

තවත් සුපිරි crack එකක් Av!ra Pr3mium 2011 + Cr4ck


අදත් සමනල අඩවියෙන් තවත් සුපිරි ඇන්ටි වයිරස් එකක් දෙනවා.කවුරුත් දන්නවා නේ AVIRA ගැන.මේකත් එක්ක crack එක තියෙන නිසා කී එක හොය හොයා වදවෙන්න දෙයක් නෑ.කැමති කෙනෙක් ඉන්නවා නම් බාගන්න.

මෙතනින් බාගන්න

කාර් ගන්න සල්ලි මදිද? එහෙනම් මෙන්න විසදුම


මේ සොෆ්ට්වෙයාර් එක ගැන මට කිව්වේ අදුනන මල්ලි කෙනෙක්.GAME පිස්සෙක්.ඒ මල්ලිට ඩොන්ගල් එකක් නැති නිසා මට කියලා දවසක් මේ සොෆ්ට්වෙයාර් එක බාගත්තා.මම නම් මේක ගැන වැඩිපුර දන්නේ නෑ.ඒත් ඒ මල්ලිගෙ වචන වලින් කියනව නම් පට්ට පහරක් කියල තමයි කියන්නේ.සමනල අඩවිය බලන අපේ යාළුවෝ අතරත් කාර් ගේම් සෙල්ලම් කරන අය ඉන්නවා නම් මේක අනිවාර්යෙන්ම බාගන්න.මේකෙන් කරන්නේ අපි කාර් ගේම් එකක් ගහනවා කියල හිතමු එතකොට ගේම් එකේ හැටියට සුපිරි කාර් එකක් ගන්න සල්ලි ඕන නමුත් මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරල අපිට හොද කාර් එකක් ගන්න පුළුවන්.හරියට ආමි ගේම් වලදි මිෂන් එකක් ඉවර කරන්නේ නැතිව තව මිෂන් එකකට යනවා වගේ වැඩක්.මේකෙ සංස්කරණ කිහිපයක් තියෙවා මම පහළ දීල තියෙන ලින්ක් එකෙන් නොමිලේ සංස්කරණය බාගන්න පුළුවන්.තව එකක් මේක කාර් ගේම් වලට විතරක් නෙවි තවත් ගේම් වෙනස් කරන්න භාවිත කරන්න පුළුවන්.

නොමිලේ සංස්කරණය

පහළ තියෙන ලින්ක් එකෙන් වැඩිපුර තොරතුරු හොයාගන් පුළුවන්.පෝස්ට් එක හොදයි කියලා හිතනවා නම් ප්‍රතිචාරයක් දාල යන්න.නැත්කම් මුනුපොතේ ලයික් එකක් දාන්න.නැත්නම් සමනල් රෑනට එකතුවෙන්න

මෙතනින් වැඩි දුර තොරතුරු

NOD32 version 3.0 and 4.2 virus NOD32 Life Time Crack එක සමනල අඩවියෙන් බාගන්න


අද සමනල අඩවියෙන් දෙන්නේ මරු වයිරස් ගාඩ් එකක් ජීවිත කාලෙටම පාවිච්චි කරන්න.මේක avast,avira වලටත් වැඩිය හොද වයිරස් ගාඩ් එකක්.

මෙතනින් ගිහින් මුලින්ම සෙටප් එක බාගන්න

ඊට පස්සේ පහළ තියෙන ලින්ක් එකෙන් crack එක බාගන්න

crack එක බාගන්න

ඉන්ස්ටෝල් කරගන්න හැටි text file එකේ තියෙනවා

මේ ලිපිය වැදගත් කියල හිතෙනවා නම් ප්‍රතිචාරයක් දාලම යන්න

Friday, September 9, 2011

මෙන්න තවත් සුපිරි භාණ්ඩයක් නොමිලේ දෙනවා AV voice changer software diamond+keygen


මේක නම් ඇත්තටම පට්ට සොෆ්ට්වෙයාර් එකක්.වීඩියෝ වලට සවුන්ඩ් ඇඩ් කරන්න,කට හඩ වෙනස් කරල යාළුවෝ රවට්ටන්න වගේ තව වැඩ තියෙනවා.තේරන සිංහලෙන් පහළ තියෙනවා මේකෙ වැඩ කැලි ටික ගිහින් බලන්න.අනික keygen එක තියෙන නිසා key එක හොයන්න වද වෙන්න ඕනෙ නෑ.කරන්න තියෙන්නෙ මුලින් AV voice changer software diamond ඉන්ස්ටෝල් කරගෙන පස්සේ keygen එකත් ඉන්ස්ටෝල් කරගෙන keygen එකට තමන්ගේ ඊ-මේල් එකයි නමයි
දීලා key එක ගන්න එක.ඊට පස්සේ කී එක දීලා AV voice changer software diamond active කරගන්න එකයි තියෙන්නේ.
මතක් කරලම කොමන්ට් එකක් දාලම යන්න.පුළුවන්නම් අපේ සමනල් රෑනට එකතු වෙන්න නැතිනම් මුනුපොතේ ලයික් එකක් දාන්න.මොකද තව හොද හොද දේවල් ඉස්සරහට සමනල අඩවියෙන් ඔයගොල්ලන්ට දෙන්න හිතන් ඉන්න නිසා


FEATURES

Ready-to-use nickvoices
Parody Maker
Frequency Morpher
Audio Stream Recorder
Pitch and Timbre Morpher graph
Equalizers
Background Effects

මෙතනින් බාගන්න

නොමිලේ Icon Converter එකක්



අපිට Icon Convert කරන්න ඉතාම පහසු සොෆ්ට්වෙයාර් තමයි මේක.මේකෙන් Icon එකක් හදාගෙන අපේ බ්ලොග් Favicon එකත් වෙනස් කරගන්න පුළුවකන්.ඒ කිව්වේ blog එකේ වම් පැත්තේ කොනේම උඩ තියෙන BLOGGER ලකුණ (B අකුර)නැත්නම් අදාළ වෙබ් අඩවියේ ළකුණ ඉවත් කරගෙන අපිට කැමති ICON එකක් දාගන්න පුළුවන්...

මෙතනින් බාගන්න

මතක් කරලම ප්‍රතිචාරයක් දාලම යන්න..
මට කීපදෙනෙක්ම කිව්ව නිසා මගේ බ්ලොග් එක ඔන්න මම වෙනස් කළා.අලුත් වෙනස හොදයිද කියලා යන්න.කලින් තිබුන නමත් වෙනස් කලා.සමනලයාගේ අඩවිය දැන් සමනල අඩවිය වෙලා..අලුත් වෙනසට කැමති වේවි කියලා මම හිතනවා.අඩුපාඩු මොකක් හරි තියෙනවා නම් මට කියන්න.ඒ මට ලොකු හයියක්...

Wednesday, September 7, 2011

කොම්පියුටරේ හැමදේම හොයන්න Everything search engine දාගන්න


අපේ කොම්පියුටරේ files,folder වගේ දෙයක් හොයාගන්න භාවිතා කරන පොඩි සොෆ්ට්වෙයාර් එකක් මෙක.ගොඩක් ප්‍රෙයෝජනවත් කියලා හිතනවා.දාගෙන බලන්න.

මෙතනින් බාගන්න

පහළ තියෙන්නෙ පහසුකම් ටික

Small installation file
Clean and simple user interface
Quick file indexing
Quick searching
Minimal resource usage
Share files with others easily
Real-time updating

Monday, September 5, 2011

බ්ලොග් කරන එක එපා කරන්න එපා


මගේ අවසන් ලිපිය 80 ගාණක් බලල තියෙනවා.avast keys 10 විතර බාගෙන තියෙනවා.ඒත් කියන්න දුකයි.එක ප්‍රතිචාරයක් වත් නෑ.මෙහෙම වුණාම එපා වෙනවා.

Sunday, September 4, 2011

ඩොලර් 49.99 ක් නොමිලේ..


අද සමනලයාගේ අඩවියෙන් ඩොලර් 49.99 ක් වටින avast! Internet Security එකේ keys නොමිලේ දෙනවා.avast කියන්නේ හොද Internet Security එකක්.දාගෙනම බලන්න.පාවිච්කරන්න පහසුව තව වාසියක්.පහළ තියෙන keys බාගෙන කැමති කී එකක් පාවිච්චි කරන්න.පහළම තියෙන කී එක දා ගත්තොත් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.

keys මෙතනින් බාගන්න

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner