Friday, January 20, 2012

ජේවීපී එක එංගලන්තේ විශ්වවිද්‍යාලවල සිසුනුත් පාරට බස්සවල..

මේක පොඩි පිංතූර කථාවක්.බලන්නකෝ එංගලන්තේ ජේවීපීකාරයොද හොද ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉන්න ජේවීපී කාරයොද හොද කියලා.එංගලන්තේ විතරක් නෙවි තව රටවල විශ්වවිද්‍යාලවල ඉන්න ජේවීපී කාරයෝ කරපු වැඩටිකකුත් මේකෙ තියෙනවා.අපේ රටේ අලුතින් හදන්න හදන පෞද්ගලික විශ්වවිද්‍යාල එක්කත් මේකෙ පොඩි සම්බන්ධයක් තියෙනවා.ඒ ගැන දැන ගන්න ලිපියේ අවසාන ටික බලන්න මතක් කරලම.පිංතූරටික බලල ප්‍රතිචාරයක් දාල යන්නත් අමතක කරන්න එපා.


In Vienna (Austria) the students have occupied the Academy of Arts

University of California police and Riverside County Sheriff's deputies in riot gear subdue a student protester who broke through the police line during a standoff between students and police outside the student union.


"No to P1.39 Billion Budget Cut! - Siyentistang Nagkakaisa para sa Demokratikong Karapatan (SINDAK)"


Anti-government protesters march in Bucharest, Romania, Thursday, Jan. 19, 2012


Protesters at the University of California, Davis, have been calling for the chancellor to quit since a pepper spray attack Friday by the police


December 29, 2011 (KHARTOUM) – A massive student protest took place on Thursday inside the campus of Khartoum University


Forensic police carry out investigations in Parliament Square in London, Friday, Dec. 10, 2010. A student protest Thursday over a tuition fee increase caused damage around Parliament


Police officers clash with students during protests against an increase in fees in central London, on December 9, 2010


Student protesters try to smash the windows to the Treasury building in Parliament Square on December 9, 2010 in London,


A student protester stands in front of a fire in Parliament Square on December 9, 2010 in London,


A fire burns in Parliament Square, Westminster, London, as students demonstrate against planned tuition fee increases on Thursday Dec. 9, 2010


A police rider falls to the ground from his horse in London, Thursday, Dec. 9, 2010.


A demonstrator is carried away by medics during a protest in Westminster in central London December 9, 2010


A police officer is helped by a medic during a protest in Westminster in central London December 9, 2010.


Police officers and student protesters clash during protests on December 9, 2010 in London, England.


A police officer detains a youth during a protest against an increase in tuition fees on the edge of Parliament Square in London on Thursday, Dec. 9, 2010.


A protester tries to take a police officer's truncheon during a protest outside the Houses of Parliament in Westminster, central London on December 9, 2010.


Mounted police drive their horses into protesters during student demonstrations in London, on December 9, 2010.


British students protest in central London against government plans to triple tuition fees, Thursday, Dec. 9, 2010.

Placards are pictured outside the University of London, on 9 December 2010, as thousands of students prepare to take part in protests against government proposals to let universities triple tuition fees.


A student protester stands on a barrier in Parliament Square on December 9, 2010 in London, England. Parliament was voting on whether to implement the coalition Government's proposals to increase university tuition fees in England from 3,290 GBP to 9,000 GBP.


මොකද්ද හිතෙන්නේ මේ ගැන?
ලංකාවේ විශ්වවිද්යා ල සිසුන් පාරට බැස්සම හැමෝම කියන්නේ ජේවීපී කාරයෝ තමයි ඕව කරන්නේ,උන් තමයි ඕව පිටිපස්සේ ඉන්නේ කියල නේ.දැන් අලුත්ම කථාව විශ්වවිද්යාකලවල උද්ඝොෂණ කරන්නේ කොටි එක්ක හවුල් වුණ පිරිසක් කියන එක.ඕව ඉතින් හැමදාම ආණ්ඩුවට කවුරුහරි විරුද්ධ වුණාම එල්ල කරන චෝදනා ටික.මේ පිංතුර බලන ආණ්ඩුවේ කතාව විශ්වාස කරන කෙනෙකුට හිතේවි එංගලන්තෙ,ඇමරිකාවේ මේ සිසුන් පාරට බැස්සුවේ ලංකාවේ ජේවීපී එකද කියල.

කොහොමවුණත් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන එක ලෝකෙ කොයි කාටත් පොදු දෙයක්.අද විශ්වවිද්යාඅල සිසුන්ගේ උද්ඝොෂණවලට බනින අයට ඒක තේරෙන්නේ ඒ අයට මොකක් හරි අසාධාරණයක් වුණාම.

එක අතකින් මේක පෞද්ගලික විශ්වවිද්යාෂල වලටත් සම්බන්ධයි.මේ රටවල විශ්වවිද්යා ල සිසුන්ගේ එක් උද්ඝෝෂණ පාඨයක් තමයි විශ්වවිද්යා්ලවල ගාස්තු අඩුකරන්න කියන එක.අද රාජ්ය් විශ්වවිද්යාඑලවල විතරයි උද්ඝොෂණ තියෙන්නේ ඒත් අනාගතයේ දවසක විශ්වවිද්යා්ල ගාස්තු අඩුකරන්න කියල පෞද්ගලික විශ්වවිද්යාෙලවල ළමයනුත් පාරට බහින දවසක් ඒවි.සමහර මිනිසුසු කියනවා නේ සල්ලිදීල ඉගැන්නුවා නම් ඔය උද්ඝෝෂණ මුකුත් නෑ කියල.එතකොට මේ පිංතූර ටික බැලුවම මොකද්ද හිතෙන්නේ ඒ ගැන?

සංවාදයට විවෘතයි.පිංතූර ටික ගැන විතරක් නෙවි පෞද්ගලික විශ්වවිද්යාහල ආරම්භ කිරීම,විශ්වවිද්යා්ල අර්බුදය ගැනත් ඔයාලගෙ අදහස සමනල අඩවියට එක් කරන්න.

Tuesday, January 17, 2012

සමනල අඩවියෙන් HTML Color Code Generator එකක්


අපිට අන්තර්ජාලය සමග කටයුතු කිරීමේදී HTML Color Code අවශ්‍ය වෙනවා එතනදී අපිට අපිට අවශ්‍යවන වර්ණ තෝරාගැනීමේදී Color Code Generator පිහිට පතන්න වෙනවා.ඒකට උදව්වක් විදියට සමනල අඩවියට HTML Color Code Generator එකක් අතුළත් කළා.දැන් කාටහරි HTML Color Codes අවශ්‍ය වුණොත් සමනල අඩවියට එන්න.ඇවිත් සමනල අඩවියේ උඩම තියෙන HTML Color Code Generator කියන page එකට යන්න.එතනින් ඔයාලට පුළුවන් අවශ්‍ය
HTML Color Codes ලබා ගන්න.



එහෙනම් ඔබට ජය.ගිහින් එන්නම්.
යනගමන් මූණුපොතේ ලයික් එකක් හරි අපේ Followers කෙනෙක් වෙන්න.මේ ලිපිය ඔබට ප්‍රයෝජනයක් වුණා නම් ප්‍රතිචාරයක් දාන්නත් අමතක කරන්න එපා

Sunday, January 15, 2012

ලෝකෙ හොදම වෛරස් ගාර්ඩ් එක ඕනෙද??



අද වන විට ලෝකයේ පරිඝණක ආරක්ෂාකරන්න විවිධ AntiVirus Softwares පාවිච්චිකරනවා.මේව අතරින් සමහර ඒව නොමිලේ ලබා දෙනව වගේම සමහර ඒව මුදල් ගෙවා ලබාගත යුතුයි.
මම නම් හිතන්නේ අද ලංකාවේ බොහොමයක් දෙනා පාවිච්ච් කරන්නේ Kaspersky ඒක.ඒත් අද ලෝකයේ ජනප්‍රියම AntiVirus එක ලෙස හදුන්වන්නේ Bitdefender AntiVirus එක.උදාහරණයක් ලෙස පහත පින්තූරය බලන්න.





මේකෙන් පැහදිළිවෙනවා Kaspersky එක දෙවනි තැනට පත්ව ඇති බව.
Bitdefender AntiVirus එක ඕනෙ නම් මෙතනින් ගිහින් බාගන්න

Bitdefender Internet Security 2012 බාගත්තා නම් මේ කී පාවිච්චි කරන්න එතකොට නොමිලේම මේක පාවිච්ච්කරන්න පුළුවන්

Serials:

6C7B123F3CF99DA686EE
6BC2AED6F2F9526E0EAA
62EFAEAB189B961A4D3C
6B51DD1E52F524089DA7
62C159064C70FA5322C6
61ABF7AE7689FA1EBB28
648FBED87A9AD11175E7
6C7B123F3CF99DA686EE
616A7EB8CCFF88AE3B4F
6BC2AED6F2F9526E0EAA
64D0B59BB622301623BA
69BC3008B3985A3A6042
64E14BBC87AD06174E52
61B6371E790F3D0FA1C5
6c7b123f3cf99da686ee
75BE25A15232DEFDAA0A
BITDR-KLODF-DNDGJ-OLDHF-BVNDJ

Monday, January 9, 2012

වීඩියෝ අප්ලෝඩ් කරලා ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයමු


ආසියාවේ ආශ්චර්ය වෙච්ච මේ සිරිලංකාවට ලේසියෙන් ඇඩ්සෙන්ස් ගන්න බෑ..ඒ නිසා අපිට වෙන විකල්ප ක්‍රම භාවිතා කරන්න වෙලා තියෙනවා.ඒ වගේම තමයි අපිට සමහර වෙබ් අඩවි වල සමහර සේවාවන් ලබා ගන්නත් බෑ.ඒ ව‍ගේ අඩවියක් තමයි youtube කියන්නේ. youtube එකේ partner Program එක ලංකාවට සපෝර්ට් කරන්නේ නෑ.YouTube Partner Program එක ලංකාවට සපෝර්ට් කළා නම් ඇඩ්සෙන්ස් වලින් හොද ආදයමක් ලබා ගන්න පුළුවන්.ඒත් අපේ අවාසනාවට අපිට YouTube Partner Program එක අපිට සපෝර්ට් කරන්ෙන් නෑ.
ඒනිසා අපිට විකල්පයක් විදියට ෙයාදාගන්න පුළුවන් අඩවියක් ති‍ෙයනවා ඒ තමයි Flixya අඩවිය.මේ අඩවියේ ගිණුමක් ආරම්භ කළාට පස්සේ අපිට වීඩියෝ,ෆොටෝ අප්ලෝඩ් කරන්න පුළුවන් ඒ වගේම බ්ලොග් ලියන්නත් පුළුවන්.මෙතනදි වැදගත්ම කාරණය තමයි අපිට අපේ ඇඩ්සෙන්ස් ගිණුම Flixya ගිණුම සමග සම්බන්ධ කරන්න පුළුවන් ඒ නිසා අපි අප්ලෝඩ්කරන වීඩියෝ නරඹන අයට ඇඩ්සෙන්ස් එකේ වෙළද දැන්වීම් දර්ශනය වෙනවා.ඒ නිසා අපිට හොද ගාණක් හොයා ගන්න පුළුවන්.අනික මේක ජනප්‍රිය අඩවියක් නිසා ඇඩ්සෙන්ස් දාලා තියෙන වෙනත් අඩවියකට වගේ ට්‍රැෆික් හදා ගන්න දගලන්න ඕනෙ නෑ.

මේ අඩවියේ ලියාපදිංචි වෙන්න මෙතනින් යන්න

අනික් කාරණය තමයි මේ අඩවියේ ගිණුමක් ආරම්භ කරද්දි අපිට ඇඩ්සෙන්ස් ගිණුමක් නැත්නම් මේ අඩවිය මාර්ගයෙන් ඇඩ්සෙන්ස් ගිණුමකට ඉල්ලුම් කිරීමේ හැකියාවත් තියෙනවා.ඒ කිව්වේ මේක indyarocks අඩවිය වගේ අඩවියක්.ඒ නිසා ඇඩ්සෙන්ස් නැති අයටත් මේ අඩවියෙන් ඇඩ්සෙන්ස් ගිණුමක් හදා ගන්න පුළුවන්.මීට කලිනුත් මම ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගන්න හැටි පෝස්ට් එකක් දැම්ම ඒක මෙතනින් බලන්න ඒක මෙතනින් බලන්න
එහෙනම් ආයෙත් ලිපියකින් හමුවෙමු.
ගිහින් එන්නම් එහෙනම්.
මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ප්‍රතිචාරයක් දාල යන්න.නැත්නම් facebook fan page එකට ලයික් එකක් දාන්න

Friday, January 6, 2012

FACEBOOK එකේ LIKE දාලා සල්ලි හොයමු....


අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ගොඩක් අය උනන්දුයි.අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා.ඒ අතර සමහර ක්‍රම වලින් සල්ලි හොයන්න නම් විශේෂ දැනුමක් අවශ්‍යයි.ඒත සමහර ක්‍රම තියෙනවා එහෙම විශේෂ හැකියාවක් නොමැතිව මුදල් උපයන්න පුළුවන් ක්‍රම.මම අද කියල දෙන්න යන්නේ ඒ වගේ ක්‍රමයක් ගැන.
මේ වෙබ් අඩවියේ සල්ලි තියෙන්නේ මුදල් හොයන්න ලේසි ක්‍රමයක්.මේකෙ නම sumafan.මේකෙන් ඇඩ් ක්ලික් කරනවා වැඩිය හොද ගානක් හොයන්න පුළුවන්. මේකෙදි අපිට කරන්න තියෙන්නේ ෆේස්බුක් එකේ ලයික් දාන්න.බොහොම ලේසි වැඩක් හොද ගානක් හොයාගන්න පුළුවන්.කරන විදිය මම කියල දෙන්නම්.මුලින්ම පහත ලින්ක් එක
උඩ ක්ලික් කරල මේ අඩවියට යන්න

මෙතන ක්ලික් කරන්න

ඊට පස්සේ මේ අඩවියේ ලියාපදිංචි වෙනන ඕනෙ.වෙබ් අඩවිය ඉංග්‍රිසි නැතුව වෙන භාෂාවකින් තිබුණොත් ඉංග්‍රිසි කොඩිය උඩ ක්ලික් කරන්න.මුලිනම ෆේස්බුක් ලොග් වෙලා හිටිය නම් වැඩේ ලේසියි.




ඊට පස්සේ Join now for free උඩ ක්ලික් කරන්න.ඊට පස්සේ start register ගිහින් ඔයාගෙ තොරතුරු දීල රෙජිස්ටර් වෙන්න.

දැන් වැඩ ඔක්කොම ඉවර වුණාට පස්සේ සල්ලි හොයන්නේ හෙහෙමයි.

මුලින්ම Get Credits කියන තැන ක්ලික් කරල visit pages යන්න.

මීට


ඊට පස්සේ Earn credits by become a Fan යටතේ තියෙන Fan pages වලට ගිහින් ලයික් දාන්න.මීට අමතරව Earn credits by clicking on එක යටතේ තියෙන වෙළද දැනිවීම් ක්ලික් කරල මුදල් උපයන්න පුළුවන්.Account Summary යටතේ ඔබේ ආදායම බලාගන්න පුළුවන්.Euro වලින් තමයි ගාණ දක්වන්නේ.අපිට Referrals ලා එකතු කරගෙන ආදායම වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්.යන ගමන් සමනල අඩවියටත් ලයික් එකක් දාගෙන යන්න....

Sunday, January 1, 2012

ශ්‍රී ලංගම හා පෞද්ගලික විශ්වවිද්‍යාල


මුලින්ම කියන්නම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල.අවුරැද්ද අලුත් වුණාට අපිට ඊළග අලුත් අවුරැද්දත් පටන් ගන්න වෙලා තියෙන පරණ ප්‍රශ්න ටිකක් එක්ක.අපිට කිව්වේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ගැන කැක්කුමක් තියෙන එවුන් හැමෝටම මේ ප්‍රශ්නෙ ඇති කියල මම විශ්වාස කරනවා.
මම මෙතනදි කථා කරන්නේ මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විතරයි.ඒත් ප්‍රශ්න තියෙන්නේ එතන විතරක් නෙවි.පහුගිය කාලය පුරාවටම ආණ්ඩුව,රටේ ජනමාධ්‍ය විශ්ව විද්‍යාල ශිෂයන්ව පට්ට ගහමින් හිටියා.රටේ මිනිස්සුත් කිව්වේ මේ ළමයි ඉගෙන ගන්නේ නැතුව පිස්සු නටනවා කියලා.අපි එහෙම පාරට බැහලා කියන්න හදපු දේවල් කවුරුත් තේරුම්ගත්තේ නෑ.ඒත් උසස් පෙළ අවුළත් එක්ක රටේ ජනතාවට වෙන්න යන විනාශය ගැන යන්තම් හෝ අවධානයට ලක්වුණා කිව්වොත් මම නිවරදියි.ඒත් සීමිත පිරිසකට විතරයි.
මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ආණ්ඩුව මේ හදන්නේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල දාල ගමේ සිරිපාල අයියගෙ පුතාට කැම්පස් ගිහින් ඩිග්රිය අරන් දෙන්න කියලා.ඒත් සත්‍ය තියෙන්නේ ඊට වඩා ගොඩක් ඈතින්.මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්ම වෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල ටිකට ලංගමට(CTB) වුණ වැඩේ.(ඒක වෙන එක හොදයි කියන පිරිසකුත් ඉන්නවා.ඒ ගැන ඊළගට කතා කරමු)දැන් පාරේ යන බස් එකකින් මිනිස්සු වැඩිපුර නගින්න කැමති මොකටද? මිනිස්සු බලන්නේ ප්‍රයිවට් බස් එකකට නගින්න නේද?මොකද ඒක ලස්සනට තියෙනවා හොද සිංදුවක් අහගෙන ආතල් එකේ යන්න පුළුවන්.ඒත් සීටීබී එකකට නගින් කවුරුත් කැමති නෑ.ඒත් කට්ටිය නැතත් අද දුෂ්කර ගම්මානෙකට යන්න තියෙන්නේ සීටීබී එකක් විතරයි.ප්‍රයිවට් බස් නිතරම හිතන්නේ ලාබය විතරයි.ඒත් සීටීබී බස් සේවය ගැනත් හිතනවා.ස්කෝලෙ යන ළමයෙක්ට සීසන් එකක් හරි හම්බ වෙන්නේ සීටීබී එකෙන් විතරයි.ඒත් අද වෙනකොට සිටීබී එකේ කොන්දොස්තර කෙනෙකුටවත් පඩි ගෙවාගන්න බැරිවෙලා තියෙනවා.
හැබයි මේ තත්වය තුළ කෙනෙකුට කියන්න පුළුවන් ප්‍රයිවට් බස් තියෙන නිසා නිදහසේ ගමනක් බිමනක් වත් යන්න පුළුවන් කියලා.ඔව් ඒක සම්පූර්ණයෙන් ඇත්ත.මිනිස්සුන්ට මේ සීටීබී එකට වෙලා තියෙන දේ තේරෙන්නේ නැත්තේ එහෙමත් නැතිනම් ඒ ගැන තැකීමක් නැත්තේ ප්‍රයිවට් බස් වලයි සීටීබී වලයි දෙකේම එක සමාන ගාස්තුවක් අය කරන නිසා.ඒ නිසා මේ දෙකෙන් මොකක ගියත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ. ඒත් සීටීබී එකක වගේ රජයේ විශ්ව විද්‍යාලයක ගාස්තුවක් අය කරන්නේ නෑ.ඒ මේ රටේ කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ඇති කරපු නිසා.අපි දැන් හිතමු මෙහෙම තත්වයක් තුළ මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්ම කියලා.එතකොට ගමේ සිරිපාල අයියගෙ ළමයගෙ පුතාට මේකට යන්න පුළුවන් කියල හිතනවද?ඒත් ඒක එහෙම නෙවි.ප්‍රයිවට් බස් ලාභය පස්සේ දුවනවා වගේ මේ පෞද්ගලික විශ්ව විද්‍යාලත් දුවන්නේ ලාභය පස්සේ.ඒ නිසා සල්ලි තියෙන අයට පුළුවන් තමන්ගෙ දරුව පෞද්ගලික විශ්ව විද්‍යාලයකට දාල උගන්නන්න.ඒත් ඒක ගමේ සිරිපාල අයියට කරන්න පුළුවන් කියල හිතනවද? අඩුගානෙ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ඒ ඉගෙන ගන්න කාලය තුළ මාසෙට ළමයෙක්ට රුපියල් ලක්ෂ දෙකක් වත් යනවා.අද ලංකාවේ හැටියට එහෙම පවුල් කීයක් ඉන්නවද තමන්ගේ එක දරැවෙක් වෙනුවෙන් මාසෙකට ලක්ෂ දෙකක් වියදම් කරන්න පුළුවන්.එතකොට මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න කරන්න හදන්නේ ගමේ සිරිපාල අයියගෙ ළමයට යන්න නෙවෙයි කියල පැහැදිළියි.
මේ හදන්නේ මේ රටේ සල්ලිකාර පවුල් වල ළමයිට විශ්ව විද්‍යාලයක් හදල දෙන්න.ඒත් ඒක සාධාරණයි කියල කෙනෙක්ට හිතන්න පුළුවන්.ඒත් ඒ එක්කම අහන්න තව ප්‍රශ්න ටිකක් අපිට ඉතුරු වෙනවා.

හරි ටවුමේ හාමු මහත්තයගෙ ළමය ප්‍රයිවට් විශ්ව විද්‍යාලට යන කොට සල්ලි නැති නිසා ගමේ සිරිපාල අයියගෙ ළමය යන්නෙ රජයේ විශ්ව විද්‍යාලයකට.එතකොට පෞද්ගලික විශ්ව විද්‍යාල හරියට ප්‍රයිවට් බස් වගේ රජයේ විශ්ව විද්‍යාල සීටීබී වගේ.එහෙම නිගමනයකට එන්නේ හේතුවක් ඇතිව.මේ රටේ ආණ්ඩු හැමදාම හිතුවේ නිදහස් අධ්‍යාපනය රටකට බරක් කියල.අධ්‍යාපනය කියන්නේ රටකට මතු ආයෝජනයක් කියල හිතන්න මොළයක් ඔවුන්ට නෑ.ඒ නිසා හැමදාම කළේ රටේ අධ්‍යාපනය සදහා යන වියදම් අඩුකරන්න සැළසුම් ගහපු එක.ඒ නිසා රජයේ පාසල් වලයි වීශ්ව විද්‍යාල වලයි අනත්ත වත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.අද ළමයෙක් හොද ස්කෝලෙකට දාන්න කීයක් වියදම් කරන්න ඕනෙද?පෙළ පොත් ටික නිළ ඇදුම් ටික හරියට ලැබෙනවද?විභාගයක් හරියට කරනවද? විශ්වවිද්‍යාවල ළමයින්ට ඉන්න හොස්ටල් එකක් තියෙනවද හරියට.
?විෂයමාලා ටික අලුත් වෙනවද?උගන්වන්න ගුරුවරු ඉන්නවද?දේශනශාලා තියෙනවද?මේ වගේ ප්‍රශ්න ගොඩක් රජයේ අධ්‍යාපන පද්ධතියේ තියෙද්දි තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න හදන්නේ.මෙහෙම තත්වයක් තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්ම ගමන් රජයේ දැන් තියෙන අවධානය වත් ඉදිරියේදී රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ලැබෙන්නේ නෑ.එතකොට ඇමති සුදුබංඩාගේ පුතා යන්නේද පෞද්ගලික විශ්ව විද්‍යාලයටය.ඒ නිසා ගමේ සිරිපාල අයියගෙ ළමයා යන රජයේ විශ්ව විද්‍යාල පද්ධතියට හෙණ ගැහුවත් පාලකයන්ට ගාණක් නැත.එවිට රජයේ විශ්ව විද්‍යාල ගැන ප්‍රශ්නයක් ඇමතිවරයාට කිව් විට තම සුපරුදු හැකර කටින් අර අහවල් පෞද්ගලික විශ්වවිද්‍යාලයෙට දරුවා දාන්න යැයි කියනු ඇත.

අන්තිමට මේ රටේ තියෙන විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරියාට වත් රැකියාවක් දීමට නොහැකි තැන තව විශ්වවිද්‍යාල බිහි වූ පසු උපාධිධාරීන්ගේ ඉරණම කුමක් වනු ඇත්ද?දේශපාලන හයියහත්තිය ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන පියරු බබාල ටික ගමේ සිරිපාලගේ පුතාව පාලනය කරනු ඇත.

අනික් අතින් ගත් විට මේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට සිසුන් තෝරාගන්නේ විභාග ප්‍රතිඵල මත නොව අදාළ පාඨමාලා ගාස්තුව ගෙවීමට ඇති හැකියාව මතයි.එතකොට විශ්වවිද්‍යාලයට යාමට ලකුණු කිහිපයක් මදිවන සිරිපාල අයියාගෙ පුතාට යන්න තැනක් නැත.ඔහුට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යාමට මුදල් නැත අනික් අතින් අද වන විට බාහිර උපාධි පාඨමාලාද කප්පාදු කොට ඇති නිසා බාහිර උපාධියක් වත් කරගන්න විධියක් නැත.ඒ නිසා සිරිපාල අයියාගෙ පුතාට වන්නේ ගමේ පොල් කඩන්නය.සිරිපාල අයියාගෙ පුතාට වඩා අඩු ලකුණු අරගත් හාමුගෙ පුතා උපාධි කඩයකින් උපාධියක් අරගෙන සිරිපාල අයියාගෙ පුතා පාලනය කරනු ඇත.

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹූ ව්ට රජයේ විශ්වවිද්‍යාල වලට යන්නේ ගමේ දුප්පත් සිරිපාල අයියාගේ පුතා වැනි අයයි.පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති නිසා රජයේ විශ්වවිද්‍යාලවලට ඇත්තේ කුඩම්මාගේ සැළකිළිය.මොන දුෂ්කරතාවය යටතේ ඉගෙන ගෙන උපාධිය ගත්තත් රජයේ විශ්වවිද්‍යාල වලින් පිට වන උපධිධාරියට රැකියාවක්ද නොමැත.ඒවාද ඇත්තේද පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් පිටවන පියරු බබාලටය.දැනටත් නිසි වැටුපක් ලබා නොදෙන නිසා කලකිරී ඇති ගුරුවරු ඊළගට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹූ විට ඒවාට යනු ඇත.එවිට දැනට ඇති ගුරුහිගය දෙගුණ තෙගුණ වනු ඇත.එවිට රාජ්‍ය විශ්වවිද්‍යාලයට හා ඒවාට යන දුප්පතුන්ට බුදුසරණය.අන්තිමට වෙන්නේ ලංගමට වුණ දේය.හැමදාම කොට උඩය.

අපි මේවා කියන විට මේවට එරෙහිව උද්ඝෝෂණ කරන විට සමහර අයට හිතෙන්නේ අපි පිස්සු කෙළීනවා කියාය.අපි විශ්වවිද්‍යාල ආවේ නැති එවුන්ට ඊර්ෂියාවට කරන වැඩ කියාය.ඒත් පේන දේ ගැන නොව යතාර්ථය තේරුම් ගත හැකි සමාජයක් බිහිවන තුරු රටට බුදුසරණයි.

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner