Sunday, January 15, 2012

ලෝකෙ හොදම වෛරස් ගාර්ඩ් එක ඕනෙද??



අද වන විට ලෝකයේ පරිඝණක ආරක්ෂාකරන්න විවිධ AntiVirus Softwares පාවිච්චිකරනවා.මේව අතරින් සමහර ඒව නොමිලේ ලබා දෙනව වගේම සමහර ඒව මුදල් ගෙවා ලබාගත යුතුයි.
මම නම් හිතන්නේ අද ලංකාවේ බොහොමයක් දෙනා පාවිච්ච් කරන්නේ Kaspersky ඒක.ඒත් අද ලෝකයේ ජනප්‍රියම AntiVirus එක ලෙස හදුන්වන්නේ Bitdefender AntiVirus එක.උදාහරණයක් ලෙස පහත පින්තූරය බලන්න.





මේකෙන් පැහදිළිවෙනවා Kaspersky එක දෙවනි තැනට පත්ව ඇති බව.
Bitdefender AntiVirus එක ඕනෙ නම් මෙතනින් ගිහින් බාගන්න

Bitdefender Internet Security 2012 බාගත්තා නම් මේ කී පාවිච්චි කරන්න එතකොට නොමිලේම මේක පාවිච්ච්කරන්න පුළුවන්

Serials:

6C7B123F3CF99DA686EE
6BC2AED6F2F9526E0EAA
62EFAEAB189B961A4D3C
6B51DD1E52F524089DA7
62C159064C70FA5322C6
61ABF7AE7689FA1EBB28
648FBED87A9AD11175E7
6C7B123F3CF99DA686EE
616A7EB8CCFF88AE3B4F
6BC2AED6F2F9526E0EAA
64D0B59BB622301623BA
69BC3008B3985A3A6042
64E14BBC87AD06174E52
61B6371E790F3D0FA1C5
6c7b123f3cf99da686ee
75BE25A15232DEFDAA0A
BITDR-KLODF-DNDGJ-OLDHF-BVNDJ

4 comments:

Anonymous said...

ela ela... thanku machan...

Unknown said...

මේකයි මචාන් මේක computer එක slow කරනවා. මාසයක් ට්යනකම් update නෑ. ඊට හොදයි avira වගේ එකක් පාවිච්චි කරනවා. කොච්චර ජනප්‍රිය උනත් වැඩක් නෑනේ ලෙඩ දෙනවනම්. kaspa ත් එහෙම්මමයි.

සමනලයා said...

මගේ ලැප් එකටත් මේක දාල තියෙන්නේ එත් කිසි අවුලක් නෑ.අප්ඩේට් වෙනවා.ඒත් ස්ලෝ වෙනවා සමහර කොම්පිටර්.ඒක නම් ඇත්ත ඒත් ඉතින් හොදය ස්පීඩ් තියෙන එකකට නම් අවුලක් නෑ.

Amila Chathuranga said...

මං පාවිච්චි කලේ මැකාෆි ඒකනම් ස්ලො නැතිව වැඩ...

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner