Saturday, October 8, 2011

අන්තර්ජාලයේ ඇති videos හොයන්නයි download කරන්නයි කියාපු භාණ්ඩය



මේ සොෆ්ට්වෙයාර් එක, එක සැරයක් හරි පාවිච්චි කරපු කළොත් අනිවාර්යෙන්ම හැමදාම පාවිච්චි කරන්න හිතෙනවා.ඒ තරමට සුපිරි.අනික මේක නොමිලේ දෙන එකක්.ඒ නිසා සල්ලි ගැන හිතන්න දෙයක් නෑ.මෙකෙ නම තමයි Ashampoo ClipFinder HD .මේක 3D web browser එකක් වගේ.Search bar එකේ keywords ගැහුවට පස්සෙ අදාල videos එනවා.ඒව අපිට එක click එකෙන් download කරන්නයි convert කරන්නයි පුළුවන්.online බලන්නත් පුළුවන්.වැඩි කතා මොකටද download කරගෙනම බලන්න.7MB විතරයි තියෙන්නේ.ඒ නිසා එච්චර හිතන්න දෙයක් නැහැ.

මේ ලිපිය ඔයාට ප්‍රයෝජනයක් වුණා නම් නැත්නම් සමනල අඩවිය හොදයි කියල හිතෙනවා නම් කළගුණ සැලකීමක් විදියට ප්‍රතිචාරයක් දාගෙනම යන්න නැත්නම් මූණුපොතේ ලයික් දාන්න ඒත් නැත්නම් අපේ සමනල රෑනට එකතු වෙන්න

මෙතෙනින් download කරන්න

පහළ තියෙන්නේ features

Still completely free
Amazing 3D Video Wall clip browser
1-click download and convert
Vimeo portal added (lots of HD clips)
Search up to 15 video portals at once
Search in selected video portals
HD video filter – find only HD videos
New video player with full-screen mode
Improved video playlists
Tabbed searching, like tabbed browsing

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner