Friday, July 19, 2013

ෆයිවර් එකේ රීසෙල් කරමු නිකන් ඉදන් සල්ලි හොයමු

ලංකාවේ දැන් ගොඩක් දෙනේක් ෆයිවර් කරනවා නේ.ගොඩක් දෙනේක් කරන්නේ ග්‍රැෆික් ඩිසයින් පැත්තෙන්.ඒක පටන් ගන්න කෙනෙක්ට හොද වැඩක්.ඒත් කාලයක් එක්ක මේ වැඩේ එපා වෙන්න පුළුවන්.ෆයිවර් එකේ අපි කැමති ගොඩක් දේවල් විකුනන්න පුළුවන්.ඒකට අපිට හැකියාවක් ඕනෙම නෑ.අපිට facebook likes, Instagram followers, Twitter followers, social bookmarks, backlinks විකුණන්න පුළුවන්.ඊළගට එන ප්‍රශ්නය තමයි කොහොමද මේක කරන්නේ කියලා ඒකට කරන්න තියෙන් රීසෙල් කරන එකයි.හරියට ඊබේ එකේ ඩ්‍රොප් ෂිපින්ග් වගේ.අපි $1 මොනවහරි දෙයක් විකුණුවට පස්සේ ෆයිවර් එක $1 කැපිලා අපිට අතට $3 එනවා.දවසට $3 කලොත් මාසෙට 30000 හොයන්න පුළුවන්.6 කලොත් 60000ක්.හොදයි නේද වැඩේ. ඊළගට තියෙන ප්‍රශ්නේ මොනවද අපිට විකුණන්න පුළුවන් කියන එකයි.සාමාන්‍යයෙන් facebook likes 500, Instagram followers 1000,Twitter followers 1000 $1 ගන්න පුළුවන්.අනික් අය Twitter followers 20000 වගේ දෙද්දි අපේ Twitter followers 1000 විකුණන්න පුළුවන්ද කියල ඊළගට ප්‍රශ්නක් එන්න පුළුවන්.ඔව් පුළුවන් ෆයිවර් එකේ සර්ච් කරල බලන්න මේ වගේ ගිග් වලට කොච්චර ඕඩර් එනවද කියලා. හරි දැන් අපි මේ වගේ ගිග් එකක් දාල අපි ඕඩර් එකක් ආවොත් කාටද දෙන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්.ඒකෙදි මම ක්‍රම 2 ඔයාලට කියලා දෙන්නම් තව ක්‍රම තිබුණොත් ඔයාල හොයා ගන්න.අනිත් අයටත් දැන ගන්න කමන්ට් එක්ක දාන්න. 01.http://www.seoclerks.com/ මෙන්න මේකේ ගොඩක් අඩුවට ගිග්ස් තියෙනවා.අර කිව්ව ගණන් වලට ගිග් හොයාගන්න පුළුවන්.මම මුලින්ම ඕඩර් දුන්නේ මේ ගිග් එකට https://www.seoclerks.com/Social-Networks/14387/add-1000-real-twitter-followers-or-1000-instagram-followers-or-200-real-facebook-likes ඔය සයිට් එකේ හොදම Twitter followers රේටින්ග් තියෙන්නේ ඔය ගිග් එකට.කැමති අයට තමන්ට ඕඩර් එකක් ආවට පස්සේ ඔය ගිග් එකට දෙන්න පුළුවන්.පැය 15 වගේ දෙනවා. 02.ස්කයිප් වලින් වැඩ කරන අය සෙට් කරගන්න ගොඩක් වෙලාවට මේ ක්‍රමය ලේසියි.මම ඔයාලට උදව්වක් විදියට මමත් එක්ක වැඩ කරන කෙනෙක්ගේ නේම් එක දෙන්නම් ඔයාලා ස්කයිප් වලින් සෙට් කරගෙන ඕඩර් දෙන්න ස්කයිප් නේම් ඒක devon.kerni මෙයාගෙන් ගණන් පහළ තියෙනවා FACEBOOK LIKES/FOLLOWERS 500 $1 Twitter followers 1000 $1 INstagram followers/likes 1000 $1 එහෙනම් කැමති කට්ටිය මේ ලිපියෙන් ප්‍රයෝජනයක් ගන්න.මගේ යාළුවෙක් ඉන්නවා එයා මේ විදියටම කරලා ලාබෙ විතරක් මාසෙට ඉලක්කම් 6 ගාණකින් ගන්නවා ඒ නිසා බය නැතිව වැඩේට බහින්න.ප්‍රශ්නයක් තිබුනොත් කියන්න වෙලාව තියෙන හැටියට උදව් කරන්නම්.

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner