Wednesday, August 24, 2011

නොමිලේ සුපිරි Video Converter එකක්


Freemake Video Converter කියන්නනේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන Video Converter.ඒ වුණාට මේකෙ AVI, MP4, WMV, MKV, MPEG, SWF, 3GP, DVD, MP3, iPod, iPhone, PSP, Android, rip & burn DVD, convert FLV & online videos from 50+ sites, burn Blu-ray, and upload to YouTube වගේ පහසුකම් තියෙනවා.මේක බාගෙනම බලන්න


මෙතනින් බාගන්න


පුළුවන්නම් ප්‍රතිචාරයක් දාලම යන්න

Tuesday, August 23, 2011

ඉක්මනට කොපි කරන්න TERA COPY දාගන්න


අපිට සමහර වෙලාවට PEN DRIVE,CD වගේ දෙයකින් මොකක් හරි කොම්පියුටර් එකට කොපි කරගන්න ගියාම ගොඩක් වෙලා යනවා.ඒත් මේ TERA COPY දාගත්තට පස්සේ එහෙම නෑ.ඉක්මනට කොපි වෙනවා.දාගෙනම බලන්න කොහමද වැඩ කියලා.වැඩි ඉඩක් යන්නෙත් නෑ.අනික මම දීල තියෙන්නේ TeraCopy Portable එක ඒ නිසා පෙන් එකක වුණත් දාගෙන ගිහින් ඉන්ස්ටෝල් කරන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්.

මෙතනින් බාගන්න

ප්‍රතිචාරයක් දාල යන්න මගේ සමනලයාගේ අඩවිය හොදයි කියලා හිතෙනවා නම්.මම මීට කලින් දැම්ම නොමිලේ Kaspersky Internet Security 2011 දවස් 3700 කට ලිපියට එක ප්‍රතිචාරයක් වත් නෑ.දුකයි ඒ ගැන.ඒ වුනාට ගොඩ දෙනෙක් ඒක බාගෙන තිබුණා.ප්‍රතිචාරයක් දාල යනවා නම් ලොකු හයියක්

Sunday, August 21, 2011

නොමිලේ Kaspersky Internet Security 2011 දවස් 3700 කට


මට Kaspersky Internet Security 2011 crack එකක් හම්බ වුණා..මේක දවස් 3700 තියෙනවා.update කරන්නත් පුළුවන්.Kaspersky Internet Security 2011 ඉන්ස්ටෝල් කරගෙන exit වෙලා මේ crack එක ඉන්ස්ටෝල් කරන්න.එතකොට වැඩේ හරි.

crack එක බාගන්න



ඉන්ස්ටෝල් කරන හැටි පහත තියෙනවා

1. Remove any installed keys.

2. Disable Self-Defense from Kaspersky settings.

3. Exit Kaspersky.

4. Install the crack.

Friday, August 12, 2011

අප්පච්චී


ජීවිතේ මට දුන්න
නුඹ....
ජීවතේ බර අදින
නුඹ...
කදුළු බිදු සගවමින්
දෑත් සවි බෙලන්
දහදිය වගුරමින්
කහවනු සොයන්නට
දිවා රෑ වෙහසවන
නුඔ..
දෙනෙත නුඹෙ දකින්නට
නුඹේ දෙඅත් සිඹින්නට
පා යුග නුඹෙ වදින්නට
මගේ නෙත් කළ
පින් මද බව
නුඹේ හද ගැහෙන
හඩ ඇසෙන
නුඹේ මුවින් “පුතේ“
යැයි ඇසෙන දිනක
නුඹේ ළගට එන්නට
බලා හිදිමි මම
පෙරුම් පුරමි මම....

කුප්පියා....
Faculty of arts
university of peradeniya

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner