Friday, March 9, 2012

කී මෑන් සහ කී රෙප් (keyman and keyrep)



සිංහල අකුරු ටයිප් කරනකොට ගොඩක් ප්‍රෙයෝජනවත් සොෆ්ට්වෙයාර් දෙකක් තමයි keyman and keyrep කියන්නේ.මේ සොෆ්ට්වෙයාර් දෙක ගැන ගොඩක් අය දන්නවා.
ඒත් නොදන්න අයට දැනගන්න කියන්නම මේ ගැන ටිකක්.
MS Office වලදි සිංහලෙන් ටයිප් කරනකොට අපි දන්නවා සමහර අක්ෂර හරියට ටයිප් වෙන්නේ නෑ.විශේෂයෙන් හල් අකුරු
උදා - ම්,ර්,වි

වගේ අකුරු ටයිප් වෙන්නේ විකෘති වෙලා.ඒවගේ වෙලාවට අපිට symbol වලට ගිහින් නිවැරදි අකුරු හොයාගන්න වෙනවා.ඒක ටිකක් කරදර වැඩක්.ටයිප් කරන්න ගතවෙන වෙලාව වැඩියි.ඒ වගේ වෙලාවට මේ සොෆ්ට්වෙයාර් දෙක ගොඩක් වටිනවා.මේ සොෆ්ට්වෙයාර් දෙක මගින් අක්ෂර නිවරුදි අයුරින් ටයිප් කරනවා.

කීමෑන් කියන්නේ widows XP වලට අදාළ මෘදුකාංගය.XP තියෙන අය කීමෑන් අවශ්‍ය නම් පහළ ලින්ක් එකෙන් බාගන්න

මෙතනින් බාගන්න

කීරෙප් කියන්නේ widows7 වලට අදාළ මෘදුකාංගය.7 තියෙන අය කීමෑන් අවශ්‍ය නම් පහළ ලින්ක් එකෙන් බාගන්න

මෙතනින් බාගන්න

එහෙනම් නැවත ලිපියකින් හමුවෙමු ගිහින් එන්නම්.....

7 comments:

සත්සමුදුර said...

මේ Tool එක word වලදී භාවිතා කරන විදිය කියන්න පුළුවන්ද?

සමනලයා said...

@දීපාල්
කී රෙප් exe එක උඩ ක්ලික් කරම එන Dialog box එක වගේ එකේ ටික් එක දාල සාමන්‍යපරිදි ටයිප් කරන්න. (හරි ලකුණ)
මේ ගැන තව විස්තර දැනගන්න ඕනෙ නම් පහළ තියෙන බ්ලොග් අඩවි වලට යන්න
http://pariganakalipi.blogspot.com/2011/09/blog-post.html

http://sinhalasoft.blogspot.com/2011/07/blog-post_21.html

http://thisaraps.blogspot.com/2011/01/2.html

සත්සමුදුර said...

ස්තූතියි! වැඩේ හරි...

Indika Cartoon said...

maka wadagath wai waga ..

Anonymous said...

niyamai machan..hoya hoya hitiye..thanx

Unknown said...

මේක මචන් windows 7 වල වැඩ කරන්නැත්තම් exe file එක උඩ right click කරලා run as admin දෙන්න. ඊට පස්සේ task bat එකට එන icon එක උඩ click කරලා on දෙන්න

සමනලයා said...

@manoj
අදහස් දැක්වීමට ස්තුතියි

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner