Friday, January 6, 2012

FACEBOOK එකේ LIKE දාලා සල්ලි හොයමු....


අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ගොඩක් අය උනන්දුයි.අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා.ඒ අතර සමහර ක්‍රම වලින් සල්ලි හොයන්න නම් විශේෂ දැනුමක් අවශ්‍යයි.ඒත සමහර ක්‍රම තියෙනවා එහෙම විශේෂ හැකියාවක් නොමැතිව මුදල් උපයන්න පුළුවන් ක්‍රම.මම අද කියල දෙන්න යන්නේ ඒ වගේ ක්‍රමයක් ගැන.
මේ වෙබ් අඩවියේ සල්ලි තියෙන්නේ මුදල් හොයන්න ලේසි ක්‍රමයක්.මේකෙ නම sumafan.මේකෙන් ඇඩ් ක්ලික් කරනවා වැඩිය හොද ගානක් හොයන්න පුළුවන්. මේකෙදි අපිට කරන්න තියෙන්නේ ෆේස්බුක් එකේ ලයික් දාන්න.බොහොම ලේසි වැඩක් හොද ගානක් හොයාගන්න පුළුවන්.කරන විදිය මම කියල දෙන්නම්.මුලින්ම පහත ලින්ක් එක
උඩ ක්ලික් කරල මේ අඩවියට යන්න

මෙතන ක්ලික් කරන්න

ඊට පස්සේ මේ අඩවියේ ලියාපදිංචි වෙනන ඕනෙ.වෙබ් අඩවිය ඉංග්‍රිසි නැතුව වෙන භාෂාවකින් තිබුණොත් ඉංග්‍රිසි කොඩිය උඩ ක්ලික් කරන්න.මුලිනම ෆේස්බුක් ලොග් වෙලා හිටිය නම් වැඩේ ලේසියි.




ඊට පස්සේ Join now for free උඩ ක්ලික් කරන්න.ඊට පස්සේ start register ගිහින් ඔයාගෙ තොරතුරු දීල රෙජිස්ටර් වෙන්න.

දැන් වැඩ ඔක්කොම ඉවර වුණාට පස්සේ සල්ලි හොයන්නේ හෙහෙමයි.

මුලින්ම Get Credits කියන තැන ක්ලික් කරල visit pages යන්න.

මීට


ඊට පස්සේ Earn credits by become a Fan යටතේ තියෙන Fan pages වලට ගිහින් ලයික් දාන්න.මීට අමතරව Earn credits by clicking on එක යටතේ තියෙන වෙළද දැනිවීම් ක්ලික් කරල මුදල් උපයන්න පුළුවන්.Account Summary යටතේ ඔබේ ආදායම බලාගන්න පුළුවන්.Euro වලින් තමයි ගාණ දක්වන්නේ.අපිට Referrals ලා එකතු කරගෙන ආදායම වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්.යන ගමන් සමනල අඩවියටත් ලයික් එකක් දාගෙන යන්න....

17 comments:

Banuka Lahiru said...

me meken cashout karanne kohomada

සමනලයා said...

Your Account ගිහින් your payment යන්න එතකොට cashout කරන්න පුළුවන් තරම් මුදලක් තියෙනවා නම් අපිට සල්ලි ගන්න පුළුවන්

Anonymous said...

aiya mata apu page ake tibune nane oya wage get credit kiyalawat my account kiyalawath moko karanne

සමනලයා said...

මල්ලි භාෂාව වෙනස් කරලා බලන්න.භාෂාව වෙනස් කරන්න ඉංග්‍රීසි කොඩිය උඩ ක්ලික් කරන්න

Anonymous said...

Mata like daanna add pennanne nah ne ayya... ai e?

සමනලයා said...

@Anonymous යාළුවා මේකයි වැඩේ මේකේ ඔය ලෙඩේ තියෙනවා.ඕකට කරන්න තියෙන හොදම විසදුම Referrals ලා ටිකක් එකතු කරගන්න එකයි.

RanjanChithral said...

Thankx.......(ranjan)

Ocean Music said...

meken labena mudal api ganne kohomada kiyanna.

සමනලයා said...

@nuwan මේක alert pay වලට සපෝර්ට් කරනවා. alert pay ගැන දැන ගන්න ඕන නම් www.iplusblog.info එකට යන්න

ABV said...

Referral ekathu karaganne kohomada

සමනලයා said...

@ABV
ඒකට තමන්ගේ Referral ලින්ක් එක මාර්ගයන් අනික් අය රෙජිස්ටර් කරන්න ඕනෙ.උදාහරණයක් විදියට මම දාල තියෙන ලින්ක් එකෙන් ඔයා රෙජිස්ටර් වුණාම ඔයා මගේ Referral කෙනෙක්.ඒකට තමන්ගේ ලින්ක් එක ප්‍රසිද්ද කරන්න ඕන.බ්ලොග් අඩවියක් හරි ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ කරන්න

Anonymous said...

samanayooo. meke register venta bane ban

සමනලයා said...

@Anonymous
ඇයි මොකද්ද අවුල.මොකද්ද රෙජිස්ටර් වෙනකොට වැටෙන්නේ?මුලින් ෆේස්බුක් ලොග් වෙලා බලන්න

mahesh said...

Earn credits by become a Fan ලින්ක් දාන්න බැෙේ

Anonymous said...

samanala aiye ane start register dunama details denna ene nene.app kiyala button ekak enne .mokada karanne

Anonymous said...

machan metana dan made Balance 1 EUR 0.01 da natnam Phala tiyana 2da?




Balance in EUR: 0.01 - Show details

Earned Credits: 12.00
Bonus: 50.00
Affiliate program: 0
Payed Out: 0
--------------------------------------------------
Credits total: 62

Balance: 2.00
Credits in User (For new fans): 0.00
--------------------------------------------------
Balance total: 2

Credits available for cashout: 2

You need the following minimum balance: 15.00 EUR. You have to earn another 2998 Credits to get a cashout.

සමනලයා said...

Balance total: 2
machan

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner