Wednesday, November 30, 2011

තවත් සුපිරි Video Converter එකක්


මේ Video Converter එකේ නම Any Video Converter.මේකෙ ගොඩක් පහසුකම් තියෙනවා.අනික මේක පාවිච්චි කරන්න පහසුයි.සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන්නේ.කැමතිනම් බාගන්න 23.32MB විතරයි තියෙන්නේ. මෙතනින් බාගන්න
පහසුකම් ටික පහළ තියෙනවා

User-friendly interface that is easy to use.

Converts all video formats to Apple iPod Video, Sony PSP and more

Batch convert any video formats including avi, wmv, asf, mpg, mp4, etc.

Support DivX and Xvid avi format as importing and exporting video

Support default video/audio settings or user customized parameters for video and audio.

Has the option to preview the video in real-time before conversion .

World's fastest video conversion speed with stunning video and audio quality.

Supports adjust many video/audio options for MP4 files. For example, video/audio sample rate, bit rate, video size

Sunday, November 20, 2011

කිසිම දෙයක් ඉතිරි නොකර Uninstall කරමු


සමනල අඩවියෙන් අද කියල දෙන සොෆ්ට්වෙයාර් එක ඔයාලට ගොඩක් ප්‍රෙයෝජනවත් වෙයි කියල මම හිතනවා.මේක ගැන සමහර අය දන්නවත් ඇති.මේකෙ නම Your Uninstaller.මේකෙන් අපි යම් කිසි ප්‍රෝග්‍රෑම් එකක් Uninstall කරන කොට අනවශ්‍ය ෆයිල් remove කරනවා.අදාළ වැඩසටහනේ ඇති සියළුම දේවල් මෙකෙන් පරිගණකයෙන් ඉවත් කරගන්න පුළුවන්.මේ සොෆ්ට්වෙයාර් එක සල්ලි වලට ගත්තොත් ඩොලර් 29.99ක් වෙනවා.ඒත් මම දීල තියෙන ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් කී එකත් එක්කම බාගන්න.text document එකේ කී එක ඇති.එහෙනම් පහළ ලින්ක් එකෙන් බාගන්න.යන ගමන් කමන්ට් එකක් දාගෙන යන්න.නැත්නම් අපේ සමනල රෑනට එකතු වෙන්න.කැමති නම් මුණුපොතේ ලයික් එකකුත් දාගෙන යන්න.එහෙනම් ජය

මෙතනින් බාගන්න

Monday, November 14, 2011

ඇඩ්සෙන්ස් ගන්න ඕනෙද?



මට ගොඩ කාලෙකින් ලිපියක් දාන්න බැරි වුණා.පොඩ්ඩක් විතර වැඩ තිබුණා මේ දවස් වල ඒකයි කාරණේ.කොහම වුනත් මම පහුගිය දවස්වල මගේ හිතේ තිබුන දෙයක් ඉෂ්ඨ කරගත්තා ඒ තමයි google adsense ගත්ත එක.හැමෝම දන්නවානේ ඇඩ්සෙන්ස් ගන්න අමාරුයි කියලා.මම ඇඩ්සෙන්ස් ගන්න ට්‍රයි කරා ඒත් හරි ගියේ නැ.අන්තිමේදි iplusblog එකේ පෝස්ට් එකක් නිසා තමයි මම ඇඩ්සෙන්ස් ගත්තේ.ඒ ලිපිය බලන්න මෙතනින් යන්න හෝව් හෝව් කියපු ගමන් දුවන්න එපා..මේ ටිකත් අහල යන්න.මෙකෙදි අපි ඇඩ්සෙන්ස් ගන්නේ Indyarocks කියන වෙබ් සයිට් එකෙන්.ඒත් iplusblog එකේ තියන විදියට කරල නම් බෑ.ඒත් ඒ ලිපිය ගොඩක් වැදගත් indiarocks මගින් ඇඩ්සෙන්ස් ගන්න.ඒ නිසා ඒකෙ කියල තියෙන විදියට කරන්න ඒත් ඒ ලිපියෙ නැති වැදගත් දේවල් ටිකක් මම කියල දෙන්නම්.මොකද ඒ ලිපියෙ තිබුණු විදියට කරල ඇඩ්සෙන්ස් ඉල්ලලා මට ලැබුණේ නැ.පස්සේ මම තව වැඩ ටිකක් කරල තමයි ඇඩ්සෙන්ස් ගත්තේ.මුලින්ම iplusblog එකේ ලිපිය බලල ඉන්න.පස්සෙ ඒකේ කියල නැති පහළ තියෙන වැඩ ටික කරන්න.

01.ඔබේ profile එක 80%ක් වත් සම්පූර්ණ කරන්න
02.පුළුවන් තරම් ෆොටෝ අප්ලෝඩ් කරන්න(මම 200ක් විතර අප්ලෝඩ් කළා)
03.blog post 10ක් විතර ලියන්න.ඉංග්‍රිසියෙන් වචන 200ක් විතර ලිපි.(කොපි පේස්ට් කරන්න එපා.කඩ්ඩ අමාරුයි නම් ඉංග්‍රිසි පොතක් හොයාගෙන ඒක බලාගෙන ලිපි 10 විතර ටයිප් කරන්න)
04.සතියට පැය කීපයක් වත් Indyarocks එකේ රුදී සිටින්න
05.පුළුවන් තරම් යාළුවෝ ඇඩ් කරගන්න
06.විඩියෝ අප්ලෝඩ් කරන්න

iplusblog එකේ කියල තියෙන ඒවට අමතරව ඔය ටික කරන්න.අනිවාර්යෙන්ම ඇඩ්සෙන්ස් ගන්න පුළුවන්.මොකද මම ගත්තෙත් ඔය විදියට කරල.
Indyarocks එකේ මම කරපු දේවල් බලන්න ඕනෙ නම් මෙතනින් යන්න

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner