Monday, November 14, 2011

ඇඩ්සෙන්ස් ගන්න ඕනෙද?



මට ගොඩ කාලෙකින් ලිපියක් දාන්න බැරි වුණා.පොඩ්ඩක් විතර වැඩ තිබුණා මේ දවස් වල ඒකයි කාරණේ.කොහම වුනත් මම පහුගිය දවස්වල මගේ හිතේ තිබුන දෙයක් ඉෂ්ඨ කරගත්තා ඒ තමයි google adsense ගත්ත එක.හැමෝම දන්නවානේ ඇඩ්සෙන්ස් ගන්න අමාරුයි කියලා.මම ඇඩ්සෙන්ස් ගන්න ට්‍රයි කරා ඒත් හරි ගියේ නැ.අන්තිමේදි iplusblog එකේ පෝස්ට් එකක් නිසා තමයි මම ඇඩ්සෙන්ස් ගත්තේ.ඒ ලිපිය බලන්න මෙතනින් යන්න හෝව් හෝව් කියපු ගමන් දුවන්න එපා..මේ ටිකත් අහල යන්න.මෙකෙදි අපි ඇඩ්සෙන්ස් ගන්නේ Indyarocks කියන වෙබ් සයිට් එකෙන්.ඒත් iplusblog එකේ තියන විදියට කරල නම් බෑ.ඒත් ඒ ලිපිය ගොඩක් වැදගත් indiarocks මගින් ඇඩ්සෙන්ස් ගන්න.ඒ නිසා ඒකෙ කියල තියෙන විදියට කරන්න ඒත් ඒ ලිපියෙ නැති වැදගත් දේවල් ටිකක් මම කියල දෙන්නම්.මොකද ඒ ලිපියෙ තිබුණු විදියට කරල ඇඩ්සෙන්ස් ඉල්ලලා මට ලැබුණේ නැ.පස්සේ මම තව වැඩ ටිකක් කරල තමයි ඇඩ්සෙන්ස් ගත්තේ.මුලින්ම iplusblog එකේ ලිපිය බලල ඉන්න.පස්සෙ ඒකේ කියල නැති පහළ තියෙන වැඩ ටික කරන්න.

01.ඔබේ profile එක 80%ක් වත් සම්පූර්ණ කරන්න
02.පුළුවන් තරම් ෆොටෝ අප්ලෝඩ් කරන්න(මම 200ක් විතර අප්ලෝඩ් කළා)
03.blog post 10ක් විතර ලියන්න.ඉංග්‍රිසියෙන් වචන 200ක් විතර ලිපි.(කොපි පේස්ට් කරන්න එපා.කඩ්ඩ අමාරුයි නම් ඉංග්‍රිසි පොතක් හොයාගෙන ඒක බලාගෙන ලිපි 10 විතර ටයිප් කරන්න)
04.සතියට පැය කීපයක් වත් Indyarocks එකේ රුදී සිටින්න
05.පුළුවන් තරම් යාළුවෝ ඇඩ් කරගන්න
06.විඩියෝ අප්ලෝඩ් කරන්න

iplusblog එකේ කියල තියෙන ඒවට අමතරව ඔය ටික කරන්න.අනිවාර්යෙන්ම ඇඩ්සෙන්ස් ගන්න පුළුවන්.මොකද මම ගත්තෙත් ඔය විදියට කරල.
Indyarocks එකේ මම කරපු දේවල් බලන්න ඕනෙ නම් මෙතනින් යන්න

5 comments:

Anonymous said...

Your application is still being reviewed. You will see only the background of your webpage instead of live content ads until your account has been fully approved.

කියල රතුපාට පටියක් උඩ පේනවද?

Anonymous said...

adsense illala kochchara kal yanawada ban acctive karanna.

සමනලයා said...

@ඇනෝ මට නම් මාසයක් විතර ගියා

Anonymous said...

seond approved 1 denne naa.....

Anonymous said...

මුලින් English Post 10ක් දාලා Adsense හමිබ වුනොත් ආයෙත් English Post දාන්න ඕනෙද??

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner