Friday, January 20, 2012

ජේවීපී එක එංගලන්තේ විශ්වවිද්‍යාලවල සිසුනුත් පාරට බස්සවල..

මේක පොඩි පිංතූර කථාවක්.බලන්නකෝ එංගලන්තේ ජේවීපීකාරයොද හොද ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉන්න ජේවීපී කාරයොද හොද කියලා.එංගලන්තේ විතරක් නෙවි තව රටවල විශ්වවිද්‍යාලවල ඉන්න ජේවීපී කාරයෝ කරපු වැඩටිකකුත් මේකෙ තියෙනවා.අපේ රටේ අලුතින් හදන්න හදන පෞද්ගලික විශ්වවිද්‍යාල එක්කත් මේකෙ පොඩි සම්බන්ධයක් තියෙනවා.ඒ ගැන දැන ගන්න ලිපියේ අවසාන ටික බලන්න මතක් කරලම.පිංතූරටික බලල ප්‍රතිචාරයක් දාල යන්නත් අමතක කරන්න එපා.


In Vienna (Austria) the students have occupied the Academy of Arts

University of California police and Riverside County Sheriff's deputies in riot gear subdue a student protester who broke through the police line during a standoff between students and police outside the student union.


"No to P1.39 Billion Budget Cut! - Siyentistang Nagkakaisa para sa Demokratikong Karapatan (SINDAK)"


Anti-government protesters march in Bucharest, Romania, Thursday, Jan. 19, 2012


Protesters at the University of California, Davis, have been calling for the chancellor to quit since a pepper spray attack Friday by the police


December 29, 2011 (KHARTOUM) – A massive student protest took place on Thursday inside the campus of Khartoum University


Forensic police carry out investigations in Parliament Square in London, Friday, Dec. 10, 2010. A student protest Thursday over a tuition fee increase caused damage around Parliament


Police officers clash with students during protests against an increase in fees in central London, on December 9, 2010


Student protesters try to smash the windows to the Treasury building in Parliament Square on December 9, 2010 in London,


A student protester stands in front of a fire in Parliament Square on December 9, 2010 in London,


A fire burns in Parliament Square, Westminster, London, as students demonstrate against planned tuition fee increases on Thursday Dec. 9, 2010


A police rider falls to the ground from his horse in London, Thursday, Dec. 9, 2010.


A demonstrator is carried away by medics during a protest in Westminster in central London December 9, 2010


A police officer is helped by a medic during a protest in Westminster in central London December 9, 2010.


Police officers and student protesters clash during protests on December 9, 2010 in London, England.


A police officer detains a youth during a protest against an increase in tuition fees on the edge of Parliament Square in London on Thursday, Dec. 9, 2010.


A protester tries to take a police officer's truncheon during a protest outside the Houses of Parliament in Westminster, central London on December 9, 2010.


Mounted police drive their horses into protesters during student demonstrations in London, on December 9, 2010.


British students protest in central London against government plans to triple tuition fees, Thursday, Dec. 9, 2010.

Placards are pictured outside the University of London, on 9 December 2010, as thousands of students prepare to take part in protests against government proposals to let universities triple tuition fees.


A student protester stands on a barrier in Parliament Square on December 9, 2010 in London, England. Parliament was voting on whether to implement the coalition Government's proposals to increase university tuition fees in England from 3,290 GBP to 9,000 GBP.


මොකද්ද හිතෙන්නේ මේ ගැන?
ලංකාවේ විශ්වවිද්යා ල සිසුන් පාරට බැස්සම හැමෝම කියන්නේ ජේවීපී කාරයෝ තමයි ඕව කරන්නේ,උන් තමයි ඕව පිටිපස්සේ ඉන්නේ කියල නේ.දැන් අලුත්ම කථාව විශ්වවිද්යාකලවල උද්ඝොෂණ කරන්නේ කොටි එක්ක හවුල් වුණ පිරිසක් කියන එක.ඕව ඉතින් හැමදාම ආණ්ඩුවට කවුරුහරි විරුද්ධ වුණාම එල්ල කරන චෝදනා ටික.මේ පිංතුර බලන ආණ්ඩුවේ කතාව විශ්වාස කරන කෙනෙකුට හිතේවි එංගලන්තෙ,ඇමරිකාවේ මේ සිසුන් පාරට බැස්සුවේ ලංකාවේ ජේවීපී එකද කියල.

කොහොමවුණත් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන එක ලෝකෙ කොයි කාටත් පොදු දෙයක්.අද විශ්වවිද්යාඅල සිසුන්ගේ උද්ඝොෂණවලට බනින අයට ඒක තේරෙන්නේ ඒ අයට මොකක් හරි අසාධාරණයක් වුණාම.

එක අතකින් මේක පෞද්ගලික විශ්වවිද්යාෂල වලටත් සම්බන්ධයි.මේ රටවල විශ්වවිද්යා ල සිසුන්ගේ එක් උද්ඝෝෂණ පාඨයක් තමයි විශ්වවිද්යා්ලවල ගාස්තු අඩුකරන්න කියන එක.අද රාජ්ය් විශ්වවිද්යාඑලවල විතරයි උද්ඝොෂණ තියෙන්නේ ඒත් අනාගතයේ දවසක විශ්වවිද්යා්ල ගාස්තු අඩුකරන්න කියල පෞද්ගලික විශ්වවිද්යාෙලවල ළමයනුත් පාරට බහින දවසක් ඒවි.සමහර මිනිසුසු කියනවා නේ සල්ලිදීල ඉගැන්නුවා නම් ඔය උද්ඝෝෂණ මුකුත් නෑ කියල.එතකොට මේ පිංතූර ටික බැලුවම මොකද්ද හිතෙන්නේ ඒ ගැන?

සංවාදයට විවෘතයි.පිංතූර ටික ගැන විතරක් නෙවි පෞද්ගලික විශ්වවිද්යාහල ආරම්භ කිරීම,විශ්වවිද්යා්ල අර්බුදය ගැනත් ඔයාලගෙ අදහස සමනල අඩවියට එක් කරන්න.

0 comments:

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner