Friday, September 9, 2011

මෙන්න තවත් සුපිරි භාණ්ඩයක් නොමිලේ දෙනවා AV voice changer software diamond+keygen


මේක නම් ඇත්තටම පට්ට සොෆ්ට්වෙයාර් එකක්.වීඩියෝ වලට සවුන්ඩ් ඇඩ් කරන්න,කට හඩ වෙනස් කරල යාළුවෝ රවට්ටන්න වගේ තව වැඩ තියෙනවා.තේරන සිංහලෙන් පහළ තියෙනවා මේකෙ වැඩ කැලි ටික ගිහින් බලන්න.අනික keygen එක තියෙන නිසා key එක හොයන්න වද වෙන්න ඕනෙ නෑ.කරන්න තියෙන්නෙ මුලින් AV voice changer software diamond ඉන්ස්ටෝල් කරගෙන පස්සේ keygen එකත් ඉන්ස්ටෝල් කරගෙන keygen එකට තමන්ගේ ඊ-මේල් එකයි නමයි
දීලා key එක ගන්න එක.ඊට පස්සේ කී එක දීලා AV voice changer software diamond active කරගන්න එකයි තියෙන්නේ.
මතක් කරලම කොමන්ට් එකක් දාලම යන්න.පුළුවන්නම් අපේ සමනල් රෑනට එකතු වෙන්න නැතිනම් මුනුපොතේ ලයික් එකක් දාන්න.මොකද තව හොද හොද දේවල් ඉස්සරහට සමනල අඩවියෙන් ඔයගොල්ලන්ට දෙන්න හිතන් ඉන්න නිසා


FEATURES

Ready-to-use nickvoices
Parody Maker
Frequency Morpher
Audio Stream Recorder
Pitch and Timbre Morpher graph
Equalizers
Background Effects

මෙතනින් බාගන්න

13 comments:

Anonymous said...

thanx aiye..onna mamanam baa gaththa...

උදාර said...

මරු මචං... වටිනවා වගෙයි. තෑන්ක්ස් දැනුවත් කළාට.

Devulture.com said...

එල මචෝ.....

කල් said...

දාලම බලන්නම්.තෑන්ක්ස්

Anonymous said...

අයියේ ඔයාගේ බාප්පාගේ කොම්පැණියෙද මේක හදලා තියෙන්නේ, ඔයා නොමිලේ දෙනවා කියලා කියපු නිසයි අහන්නේ

Anonymous said...

Thanks.......

Anonymous said...

niyamai..

Anonymous said...

maru maru - Vasantha -

Anonymous said...

elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz..............................................................

chamaa said...

elazzzzzzzzzzzzzzzz.............

Anonymous said...

wedak nehe bageta bagayakma deela thiyana link wala nehe 10 kata withara yanawa aparade mage kalaya....

සමනලයා said...

http://www.dl4all.com/1rh/tag/AV+Voice+Changer+Software+Diamond+keygen.html
දැනුවත් කරාට ස්තුතියි යාළුවා
මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න යාළුවා

Anonymous said...

http://www.zoomhoo.blogspot.com (eala annako)

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner