Friday, September 9, 2011

නොමිලේ Icon Converter එකක්



අපිට Icon Convert කරන්න ඉතාම පහසු සොෆ්ට්වෙයාර් තමයි මේක.මේකෙන් Icon එකක් හදාගෙන අපේ බ්ලොග් Favicon එකත් වෙනස් කරගන්න පුළුවකන්.ඒ කිව්වේ blog එකේ වම් පැත්තේ කොනේම උඩ තියෙන BLOGGER ලකුණ (B අකුර)නැත්නම් අදාළ වෙබ් අඩවියේ ළකුණ ඉවත් කරගෙන අපිට කැමති ICON එකක් දාගන්න පුළුවන්...

මෙතනින් බාගන්න

මතක් කරලම ප්‍රතිචාරයක් දාලම යන්න..
මට කීපදෙනෙක්ම කිව්ව නිසා මගේ බ්ලොග් එක ඔන්න මම වෙනස් කළා.අලුත් වෙනස හොදයිද කියලා යන්න.කලින් තිබුන නමත් වෙනස් කලා.සමනලයාගේ අඩවිය දැන් සමනල අඩවිය වෙලා..අලුත් වෙනසට කැමති වේවි කියලා මම හිතනවා.අඩුපාඩු මොකක් හරි තියෙනවා නම් මට කියන්න.ඒ මට ලොකු හයියක්...

0 comments:

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner