Wednesday, September 14, 2011

Kaspersky 2012 Trial period එක reset කරල හැමදාම පාවිච්චි කරමු


ලංකාවේ බොහෝදෙනෙක් කැමති ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් එකක් තමයි Kaspersky කියන්නේ. Kaspersky අලුත්ම හදුන්වාදීම තමයි Kaspersky 2012.අද සමනල අඩවියෙන් කියල දෙන්නේ Kaspersky 2012 trial version එක හැමදාම පිවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්.මුලින්ම අපි Kaspersky 2012 trial version එක බාගන්න ඕනෙ(සෙටප් එක හොයාගන්න පුළුවන්නම් බාගන්න ඕනෙ නෑ) ඒක

මෙතනින් බාගන්න

මෙකෙන් වෙන්නේ Kaspersky 2012 Trial period එක reset කරන එක ඒක කරන්න පහළ තියෙන ක්‍රැක් එක බාගන්න (1mb විතරයි)

මෙතනිනි බාගන්න

කරන්නෙ මෙහෙමයි
මුලින්ම Kaspersky ඉන්ස්ටෝල් කරගන්න
ඊට පස්සේ Self-Defense Disable කරන්න
ඊට පස්සේ Exit වෙන්න
ක්‍රැක් එක ඉන්ස්ටෝල් කරගෙන Reset- button එක press කරන්න

දැන් වැඩේ ඉවරයි.දැන් ඉතින් Kaspersky 2012 trial version එක හැමදාම ඔයාලගෙ.කමන්ට් එකක් දාලම යන්න.නැත්නම් ලයික් එකක්.අපේ සමනල් රෑනට එකතුවෙන්නත් පුළුවන්

14 comments:

Unknown said...

update kala hakida????

බට්ටි said...

ස්තූතියි.
මම බාගත්තා. තාම දැම්මේ නෑ.සාර්ථක වෙයි කියලා විශ්වාසයි.

දුශ් said...

Thanks macho..

Anonymous said...

black list weida??

Anonymous said...

kaspa disable kiyala watenne ayi

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

සොෆ්ට්වෙයාත් හොරෙන් පාවිච්චි කරන්නයි ට්‍රයි එක . නොමිලේ දෙන වර්ශන් එකක් පාවිච්චි කරනවකො නිති විරෝධි වැඩ නොකර

සෙල්ෆ් ඩිෆෙන්ස් ඩීසේබල් කරල ක්‍රැක් එක රන් කරන්නේ වයිරසයක් නිසාද ?

Tharindu said...

elaz........
Patta....

Anonymous said...

kawru hari meeka karala hari giyada

Unknown said...

update පුලුවන්ද?

Anonymous said...

meka hariyanawa kiyala sureda

සමනලයා said...

@Anonymous පාවිච්චිකරලම බලන්නකෝ.හරියනවා.

Suhee said...

Reset- button eka thiyenne koheda?

සමනලයා said...

@Suhee
සමාවෙන්න මම ඔය පෝස්ට් එක දාල ගොඩක් කල්.ඒ නිසා මට දැන් ඒ ගැන මතක නෑ.මම දැන් Kaspersky පාවිච්චි කරන්නේ නෑ

tharindu said...

kaspesky dammama pc eka slow wenawa neda?

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner