Tuesday, September 13, 2011

PowerPoint Presentation ලේසියෙන්ම වීඩියෝ වලට convert කරමු


අද මම කියල දෙන්නේ කාටවුණත් ගොඩක් වටින කියන සොෆ්ට්වෙයාර් එකක්.මේකෙන් පුළුවන් PowerPoint Presentation ක්ලික් 3 න් AVI, WMV, MPEG, MP4, MOV, FLV and 3GP වලට Converter කරන්න.ඒ විතරක් නෙවි මේකෙ තව වැඩ කෑලි ගොඩක් තියෙනවා විශේෂයෙන් iPod, iPhone, Pocket PC, Blackberry තියෙන අයට වැදගත්වන.මේකෙ නම PowerPoint Video Converter V.1.0. නොමිලේ දෙන සොෆ්ට්වෙයාර් එකක් අනික 4mb විතරයි තියෙන්නේ.එහෙනම් කැමති කට්ටිය බාගන්න

මෙතනින් බාගන්න

ලිපිය හොදයි කියල හිතෙනවා නම් කමන්ට් එකක් දාලම යන්න.

6 comments:

Dhammika said...

it is a good work

පන්සල් හංදිය said...

ඔන්න මමත් ගත්තා .....
තෑන්ක්ස් ..........

කල් said...

මාත් බෑවෙන්න දැම්ම,තැන්කූ හොදේ

Anonymous said...

thanks math meka hoya hoya hitiye godak thank

Chinthaka said...

Thanks for the Software,
Chinthaka

Anonymous said...

මමත් කාලයක් හොයපු සොෆ්ට්වෙයාර් එකක් මේක.
අද තමයි ලැබුණෙ. බොහොමයක් පින් හොදෙයි.
මම කිරිල්ලවල ඉස්කෝලෙ ගුරුවරයෙක්.
මම ඩබ්.පී.ඩී.සුනිල්.

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner