Wednesday, September 14, 2011
Kaspersky 2012 Trial period එක reset කරල හැමදාම පාවිච්චි කරමු
ලංකාවේ බොහෝදෙනෙක් කැමති ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් එකක් තමයි Kaspersky කියන්නේ. Kaspersky අලුත්ම හදුන්වාදීම තමයි Kaspersky 2012.අද සමනල අඩවියෙන් කියල දෙන්නේ Kaspersky 2012 trial version එක හැමදාම පිවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්.මුලින්ම අපි Kaspersky 2012 trial version එක බාගන්න ඕනෙ(සෙටප් එක හොයාගන්න පුළුවන්නම් බාගන්න ඕනෙ නෑ) ඒක
මෙතනින් බාගන්න
මෙකෙන් වෙන්නේ Kaspersky 2012 Trial period එක reset කරන එක ඒක කරන්න පහළ තියෙන ක්‍රැක් එක බාගන්න (1mb විතරයි)
මෙතනිනි බාගන්න
කරන්නෙ මෙහෙමයි
මුලින්ම Kaspersky ඉන්ස්ටෝල් කරගන්න
ඊට පස්සේ Self-Defense Disable කරන්න
ඊට පස්සේ Exit වෙන්න
ක්‍රැක් එක ඉන්ස්ටෝල් කරගෙන Reset- button එක press කරන්න
දැන් වැඩේ ඉවරයි.දැන් ඉතින් Kaspersky 2012 trial version එක හැමදාම ඔයාලගෙ.කමන්ට් එකක් දාලම යන්න.නැත්නම් ලයික් එකක්.අපේ සමනල් රෑනට එකතුවෙන්නත් පුළුවන්
Labels:
තාක්ෂණ
Subscribe to:
Post Comments (Atom)
14 comments:
update kala hakida????
ස්තූතියි.
මම බාගත්තා. තාම දැම්මේ නෑ.සාර්ථක වෙයි කියලා විශ්වාසයි.
Thanks macho..
black list weida??
kaspa disable kiyala watenne ayi
සොෆ්ට්වෙයාත් හොරෙන් පාවිච්චි කරන්නයි ට්‍රයි එක . නොමිලේ දෙන වර්ශන් එකක් පාවිච්චි කරනවකො නිති විරෝධි වැඩ නොකර
සෙල්ෆ් ඩිෆෙන්ස් ඩීසේබල් කරල ක්‍රැක් එක රන් කරන්නේ වයිරසයක් නිසාද ?
elaz........
Patta....
kawru hari meeka karala hari giyada
update පුලුවන්ද?
meka hariyanawa kiyala sureda
@Anonymous පාවිච්චිකරලම බලන්නකෝ.හරියනවා.
Reset- button eka thiyenne koheda?
@Suhee
සමාවෙන්න මම ඔය පෝස්ට් එක දාල ගොඩක් කල්.ඒ නිසා මට දැන් ඒ ගැන මතක නෑ.මම දැන් Kaspersky පාවිච්චි කරන්නේ නෑ
kaspesky dammama pc eka slow wenawa neda?
Post a Comment