Monday, September 5, 2011

බ්ලොග් කරන එක එපා කරන්න එපා


මගේ අවසන් ලිපිය 80 ගාණක් බලල තියෙනවා.avast keys 10 විතර බාගෙන තියෙනවා.ඒත් කියන්න දුකයි.එක ප්‍රතිචාරයක් වත් නෑ.මෙහෙම වුණාම එපා වෙනවා.

11 comments:

Nadun Ranaweera said...

සහතික ඇත්ත. මටත් කොමෙන්ට් නෑ මමත් ලියවිල්ල අවසන් කලා. කොමනට් හම්බෙනවනම් තව තවත් ලියන්න හිතෙනවා එත් මොනා කරන්නද.http://anushanadun.blogspot.com/2011/09/blog-post.html

Anonymous said...

ස්තුතියි සහෝදරයා!

Anonymous said...

:g අද තමය් මෙ Blog 1ට අවෙ. ඔවා ගණන් ගන්න එපා මචන්. ඔක්කොටම කලින් Blog theme 1වෙනස් කරන්න. මෙ theme 1ට මොළෙ කොලොප්පන් වෙනවා.

- KC

දේදුනු said...

ප්‍රතිචාර බලන්න එපා යාලුවා. දිගටම කරගෙන යන්න

Unknown said...

Malli, Comments kiyana ewa illala ganna ewa newi. Oya hondata liuwoth comments nikanma lebenawa. Jayawewa..Digatama karagena yanna.. mokada wenne balanna..

කෝඩුකාරයා said...

ඒක නම් සහතික ඇත්ත බං....

Mama said...

තමන්ට ලැබෙන දේ නොව තමන්ගෙන් අනුනට ලැබෙන දෙ ගැන හිතන්න. comments බලාපොරොත්තුවෙන් ලියන්න එපා. Blog කෙරුවාව අත් හරින්න. තමන් තමන්ගේ සෙවනැල්ල අල්ලන්න උත්සාහ කරන තරමටම ඒක තමන්ගෙන් ඈත් වෙන බව සිතට ගන්න.

networkdisa said...

මචෝ ඉස්සෙල්ලාම මේ blog theam එක වෙනස් කරපන්. comments බලාගෙනම ලියන්න එපා.බලපන් මම මහන්සියෙ ලියන සමහර ඒවට එක comment එකක්වත් නෑ.ගන්න උන් ගනියි.උබ ලග තියෙන දෙයක් එහෙමත් නැත්තම් දන්න දෙයක් කාටහරි දැනගන්න දාපන් බන්ගඋබට ජය

Anonymous said...

එහෙම් අපිට කියන්න බෑ බං. මගෙ blog එකෙ සමහර post වලට visitors ල 500 ක් 600ක් බලනව එත් කිසිම comment එකක් නෑ. Google Google Analytics වල bonce rate එකෙන් හිතාගන්න පුලුවන් කට්ටිය කොචර article එකට කැමතිද කියල. bonce rate එක 70% ට වැඩිනම් කට්ටිය article එක්ට කැමති නෑ. එනැතත් post title එක එකදෙයක් content එක එක දෙයක්. එනැතත් මෙ blog එකෙ animation ඔනෙවට වැඩි හරි අමාරුයි navigation කරන්න. Good luck.

Anonymous said...

ප්‍රතිචාර බලන්න එපා. දිගටම කරගෙන යන්න

vishwajith said...

මොකට කියනවද? මගේ blog එකට මේ වෙනකොට 4000ක් විතර ඇවිත් තියනවා.ඒත් comment දාලා තියෙන්නේ 24ක් විතරයි.

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner