Wednesday, September 7, 2011
කොම්පියුටරේ හැමදේම හොයන්න Everything search engine දාගන්න
අපේ කොම්පියුටරේ files,folder වගේ දෙයක් හොයාගන්න භාවිතා කරන පොඩි සොෆ්ට්වෙයාර් එකක් මෙක.ගොඩක් ප්රෙයෝජනවත් කියලා හිතනවා.දාගෙන බලන්න.
මෙතනින් බාගන්න
පහළ තියෙන්නෙ පහසුකම් ටික
Small installation file
Clean and simple user interface
Quick file indexing
Quick searching
Minimal resource usage
Share files with others easily
Real-time updating
Labels:
තාක්ෂණ
Subscribe to:
Post Comments (Atom)
3 comments:
දැනගෙන හිටියේ නැහැ කරලා බලන්නම් ස්තුතියි .
elaz
මේක මරැ....
Post a Comment