Thursday, April 26, 2012

ලෝකෙ ඕනෙම රටකට ඕනෙම දුරකථනයකට නොමිලේ SMS යවන්න දැන් සමනල අඩවියට එන්න


අන්තර්ජාලයේ ඉන්න ගමන් නොමිලෙම යාළුවෙක්ට SMS යවන්න ඕනෙද? එහෙනම් අද ඉදලා ඒ පහසුකම සමනල අඩවියෙන් ඔබට ලැබෙනවා.ඒ කිව්වේ අද ඉදලා සමනල අඩවියෙන් ලෝකෙ ඕනෙම රටකට ඕනෙම දුරකථනයකට නොමිලේ SMS යවන්න පුළුවන්. සමහර අඩවිවල නොමිලේ SMS යවන්න පහසුකම තිබුණත් ඒව හරියට වැඩ කරන්නේ නෑ.ඒත් මේ සමනල අඩවියේ දාල තියෙන widget එකෙන් තත්පර ගාණකින් හරිම පහසුවෙන් SMS යවන්න පුළුවන්.මම ඒකට වෙනම පේජ් එකකුත් හැදුවා.සමනල අඩවියේ උඩ තියෙන නොමිලේ SMS යන පේජ් එකට ගිහින් නොමිලේ SMS යවන්න.නොමිලේ SMS කියලා තියෙන බැනර් එක උඩ ක්ලික් කළත් හරි.ඔබේ දුරකථන අංකය සදහන් වෙන්නේ නැති නිසා යාළුවන්ට පොඩි ජෝක් එකක් වුණත් කරන්න පුළුවන්.එහෙනම් නොමිලේ යවන්න ඕනෙ වුණොත් සමනල අඩවියට එන්න

ප.ලි
මේකෙන් යවන්න පුළුවන් අකුරු 160 විතරයි
එකේ අන්තිමට මෙම සේවාව ලබාදෙන අඩවියේ ලිපිනය සදහන් වෙනවා

3 comments:

බට්ටි said...

උඩ ලින්ක් එකෙන් ගියා. ඒත් යාළුවේ සමහර මැසේජ් යනවා සමහර ඒවා යන්නෑ.
කොහොම වුනත් නියමයි. ඔන්න මම ලනු දෙක තුනක්ම දුන්නා.....:D(කාටවත් නෙවෙයි මේ අපේ නැන්දට)

සමනලයා said...

@බට්ටි
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට

හසිත දිසානායක said...

mobile 4n eken yawanna barida? Mobile eken yaddi link eka pen naane.
Ane link eka dennako.....

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner