Wednesday, May 4, 2011

ආවර්ජනා 2011



පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශීෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන ආවර්ජනා පාසල් පුසතකාල සහ ශිෂ්‍යත්ව අරමුදලේ මෙම වර්ෂයට නියමිත වැඩසටහන මෙවරත් ක්‍රියාත්මක වෙනවා.ඒ අනුව වැලිමඩ සුමනජෝති මහ විදුහලේ පාසල් පුස්තකාලය සංවර්ධනය කර සිසු අයිතියට පත් කර සිසු අයිතියට පත් කිරීම 2011-5-9 දින එම විදුහලේ දී පැවත්වෙනවා...

0 comments:

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner