Saturday, October 16, 2010

අත්තඩංගුවට ගත් ෙප්රාෙදණි සරසවි සිසුන් වහා නිදහස් කරනු



සීත සුළං පිණි අැගවට දැවෙටන ෙප්රාෙදණි සරසවි මවුෙන්
ෙදතෙෙත් සිප් කිරි බී සැනෙසන්නට තුරූළට අා දරැ පැටවුෙණ්
ෙකසග දෑත් යදමින් බැද දමලා ෙබා්ගම්බර දැන් අැත හිරකරලා
ෙමය අවනඩුවකි කාට කියන්නද සිරි දළදා හාමදුරූවෙෙන්


ගණිත මිණිත සාහිත විද්‍යාෙවන් බුද්ධිය අමතන දූ දරැෙවා්
අඩු ෙපා්ලිම්වල මසවුල් වළදා මකූණු සයනවල සැතෙපන්ෙන්
කවුරැද රකුෙසක් උන් හිත්වල පිපි සිහින මලිති ෙපාඩ්නර දැමුෙවා්
යුක්තිය උෙදසා කෑෙමාර ෙදන විට උන් අර ෙගන ෙගාස් සිර ෙකරූෙවා්


(ෙප්රාෙදණිය සරසවිෙය් ඉංජිෙන්රැ පීඨ සිසුන් පළ කල විෙරා්ධතා බැනරයකිනි)

4 comments:

Anonymous said...

ownwa atulata danama oni ei campus studentsla unama eyalata neethiyatath wada ihalinda inne?

Anonymous said...

SB is a failed asshole machan. Dont know even how to handle a problem with communicating effectively. i wonder he is the worst higher education minister in history. Did nothing at all for the development of the universities.

Naveen Madhawa said...

ඔව් වරදක් කරලම නෑ කාන්තා නේවාසිකාගාරවලට කොල්ලො රිංගල.. ඉන්නව ලැජ්ජාක් වක්නැති කම.. කෙල්ලො විශ්වවිද්‍යාලෙන් පිට ගෙවල් වල කොල්ලො ඇතුලේ.. අනේ මෙහෙම කාලකණ්ණි..

Anonymous said...

SB gon wassata hena gahanna oona.uuta oona monawa karala hari balaya witharai.nidahas adyapanaya kanna aapu pahara balla.

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner