Monday, February 13, 2012

පොඩි වැඩයි රුපියලක් හෙව්වත් ඒකත් PayPal එකට ගන්න..... NO minimum payment ..No payout fees.



මම හිතන්නේ මුල්ම වතාවට තමයි අද හදුන්වලා දෙන්න යන අඩවිය ගැන සිංහල බ්ලොග් අඩවියක ලිපියක් පළ වෙන්නේ.මේ අඩවිය තුළින් ඕනෙම කෙනෙකුට මුදල් හොයන්න පුළුවන්.ඒකට ඕනෙ ඊ මේල් ලිපිනයක් විතරයි.GMAIL හෝ YAHOO හරියන්නේ නෑ.මම මේ අඩවියේ ලියාපදිංචි වෙන්න පාවිච්චි කරේ AOL Mail ගිණුමක්.එම අඩවියෙන් ඊමේල් ගිණුමක් හදාගන්න පහළ ලින්ක් එකෙන් යන්න

AOL account

හරි දැන් කරන්න ඕන වැඩේ කියන්නම් කෝ.ආ..මට මේ අඩවියේ නම කියන්න අමතක වුණා නේ.ම් අඩවියේ නම තමයි UniqPaid මේ අඩවියෙන් අපිට ක්‍රම රාශියකින් මුදල් උපයන්න පුළුවන්.

reading E-mails
Dealscompleting Paid Tasks
Paid Surveys
Visiting Sites
Referring Friends
taking part in Hot
completing a Sign Up for an advertiser's site
completing Free Cash Offers


මේකෙ අනිත් සයිට් වලට වඩා තියෙන විශේෂත්වය තමයි අපි උපයන මුදල් minimum payment නැතුව PayPal, LibertyReserve මගින් හෝ චෙක් මගින් ගන්න පුළුවන්.ඒ නිසා විශ්වාසවන්තව මුදල් ගෙවන අඩවියක් ලෙස හදුන්වන්න පුළුවන්.

මුලින්ම මේ අඩවියේ ලියාපදිංචි වෙන්න.ඒකට පහළ ලින්ක් එක භාවිත කරන්න

මෙතනින් ලියාපදිංචි වෙන්න

මෙහිදී අර අපි මුලින් හදා ගත්ත ඊ මේල් ලිපිනය දීල ලියාපදිංචි වෙන්න
මේ අඩවියේ ලියාපදිංචිවෙලා දින දෙකක් ඇතුළත අපි සම්පූර්ණ කරන වැඩවලට 10% බෝනස් මුදලක් ලැබෙනවා.ඒ නිසා ඒ දින දෙක ඇතුළත ලැබෙන වැඩ ටික කරාම හොද මුදලක් හොයාගන්න පුළුවන්.වැඩ කිව්වේ ඔවුන් ලබාදෙන අඩවිවල ලියාපදංචි වීම,අඩවි නැරඹීම වගේ ඉහත සදහන් කරපු දේවල්.අපිට මුදල් ලැබෙන වැඩ ලබාගන්න පහළ පිංතූරේ තියෙන තැන් ක්ලික් කරන්න



මම හිතනවා මේ අඩවිය ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා.තව මේ අඩවිය ගැන ගැටළු තියෙනවා නම් අහන්න
එහෙනම් නැවත ලිපියකින් හමුවෙමු.ජයවේවා

11 comments:

jayantha colombage said...

ස්තුතියි සහෝදරයා ඔබේ සියලු සටහන් අපට ඉතාමත් ප්‍රයෝජනයි..ඔබගෙන් තවත් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි.
ඒ තමයි PayPal කියන්නෙ මොකක්ද PayPal ගිනුමක් සාදාගන්නේ කෙසේද කියා සරලව පැහැදිලි කරන්නේනම් ඉතාමත් කෘතඥ වෙනවා

සමනලයා said...

@හේම බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.මම ඉස්සරහට උත්සහ කරන්නම් ඒ ගැන ලියන්න.මේ ගැන හොද ලිපි පෙළක් අපේ iplusblog සහෝදරයා ලිව්වා.ඒ ලිපි පෙළ මෙතනින් ගොස් කියනවන්න

http://www.iplusblog.com

මේ ලිපි වලින් හොද දැනුමක් පේපෑල් ගැන ලබාගන්න පුළුවන්

Anonymous said...

meke mny ape pay pal ekata dawas kiyakin wetarada enne?

Earn $0.10


Globe7 Registration (INTL)



Download Globe7 VOIP and confirm your e-mail!

mehema ekak hme eke udin kaha pata kotuwaka eno dan mokada karanna one?

Anonymous said...

Earn $0.10


Globe7 Registration (INTL)



Download Globe7 VOIP and confirm your e-mail!

Anonymous said...

බොහොම ස්තුතියි මචාන්

සමනලයා said...

@Anonymous මුදල් එන්නේ මාසයකට පස්සේ
Globe7 Registration (INTL)
ඕව කරහම අපිට ඒ දාල තියෙන මුදල් ලබාගන්න පුළුවන්.එකේ කියලා තියෙන විදියට කරන්න

Sudarshana said...

මම රෙජිස්ටර් වෙච්ච ගමන් ඩොලර් 5 ක ඩිපොසිට් එකක් ඉල්ලුවා. ඒක සාමන්‍යයයෙන් වෙන දෙයක් ද ? ඒ ගැන විස්තරේ ඔබතුමා සඳහන් කරලා නැති නිසා තමයි මම අහන්නේ.

jayantha colombage said...

බොහෝ පින් සොයුර paypal ගැන ඉඟියක් ලබාගන්න හෝඩුවාවක් සපයා දුන්නට..ඔබට හැකියාවක් තියෙනවා නම් adobe illustrater වර්ගයේ එහෙත් නොමිලේ ලබාගත හැකි සරල වෙක්ටර් ග්‍රැෆික් මෘදුකාංගයක් ගැන හෝඩුවාවක් කරුනා කරනාකර සමනල අඩවියේ පළකරන්න..ඔබට මේ අඩවිය බොහෝ දෙනාගේ හිතසුව පවත්වාගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා

jayantha colombage said...

බොහෝ පින් සොයුර paypal ගැන ඉඟියක් ලබාගන්න හෝඩුවාවක් සපයා දුන්නට..ඔබට හැකියාවක් තියෙනවා නම් adobe illustrater වර්ගයේ එහෙත් නොමිලේ ලබාගත හැකි සරල වෙක්ටර් ග්‍රැෆික් මෘදුකාංගයක් ගැන හෝඩුවාවක් කරුනා කරනාකර සමනල අඩවියේ පළකරන්න..ඔබට මේ අඩවිය බොහෝ දෙනාගේ හිතසුව පවත්වාගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා

සමනලයා said...

@Sudarshana එහෙම දෙයක් නම් වෙන්නේ නෑ යාළුවා.ඔයා රෙජිස්ටර් වුණ විදියේ වැරද්දක් ඇති

Anonymous said...

If you have a PayPal account you can deposit funds right now! Just click on this button! It's fast and secure!

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner