Saturday, September 25, 2010
පෙම්වතුන්
සැබැ පෙම්වතුන්
කිසිදා එක් නොවෙයි..
එක් වූ පෙම්වතුත්
සැබෑ පෙම්වතුන් ලෙස
ජීවත් නොවෙයි..
වෙන්වී ගිය වුන්
සදාකාලික පෙම්වතුන් ලෙසට
ජීවත් වෙයි..
Labels:
කවි
Subscribe to:
Posts (Atom)
නිදහසේ පියාඹන අදහස්....