
උසස් අධ්‍යාපනය දිවිහිමියෙන් සුරකීමට උපන් ආපේ රටේ මෙතෙක් ඉතිහාසයේ පහළ වුණ බුද්ධිමත්ම උසස් අධ්‍යාපන ඇමතිවරයා මගේ දෙවනි ජොබ් එකටත් කෙළවීම නිමිත්තෙන් ඇතිවූ ඉවසාගත ගත නොහැකි ප්‍රීතියෙන් මේ ලිපිය ලියමි.
ටක් ගාල විස්තරේ කියන්නම්.මොකද අපිව අල්ලන්න පොලීසියෙන් කොයිවෙලේ පනියිද දන්නේ නෑ.එන්න කලින් කොහෙට හරි පැන ගන්න ඕන.පන්සලකට වත්.
පළවෙනි ජොබ් එක
කැම්පස් එකේ සිකුරිටි.ඉගෙන ගන්න ගෙදරින් දෙන සල්ලි මදි නිසා නොකර බැරි තැන කීයක් හරි හොයාගෙන පාඩම් වැඩ ටිකත් කරගන්න කරපු ජොබ් එක.මාස 3 යි.ආව රක්නා ලංකා.හමුදාවන් අයින් වුණ අය පමණයි.අපිට හම්බවුණ පඩිය වගේ දෙගුණයයි.මුල්ම වතාවට සුදු බංඩා මට කෙළියා.
දෙවෙනි ජොබ් එක
ඉන්ටර්නෙට් මනි.කලේ ෆයිවර්.ලෝගෝ හදලා සැළතිය යුතු ගාණක් හොයා ගත්තා.ස්ට්‍රයික් පටන් ගත්තා සර්ලගේ.ඒත් ගෙදර ගියොත් 3G සිග්නල් නැති නිසා රසම රස කැන්ටිමේ බත් කකා ලෝගෝ හැදුවා.ඊයේ කැම්පස් වැහුවා.ඒත් ගෙදර යන්න වෙයි කියලා හිතුවේ නෑ.මෙන්න අද හවස 2 විතර නෝටිස් කරලා හවස 5 කලින් හොස්ටල් එකෙන් අයින් වෙන්න කියලා.2 පිටත් වුනොත් බස් නැති නිසා ගෙදර තමයි ඉන්න වෙන්නේ.ඒත් රෑට පොලීසියෙන් එනවලු.ඉන්න කටිටිය ගෙනියන්න.ඒ නිසා යන්නම වෙනවා.බාර ගත්ත ඕඩර් එහෙම්ම.නෙගටිව් ෆීඩ්බැක් ලෝකයක් හෙට වෙන කොට.එතනින් ලෝගෝ හදලා ඉවරයි.
ඔන්න ඔහොමයි දෙවනි ජොබ් එකටත් කෙළියේ සුදු බංඩා.එහෙනම් මම ගියා.පොලිසියේ මාමලා ලංකාවේ ලොකුම හොරු ටික අල්ලන්න එනවා නේ.එහෙනම් ගිහින් එන්නම්.
බායි.
5 comments:
සුදු බණ්ඩා කෙලවන්නේ රටේ කොඳු නාරටියට , උන්ට කෙලවන්න දීල බලාගෙන ඉන්න උන්ටයි මඩු වලිගෙන් ගහන්න ඕනි , බලහන්කො මෙදා පාරත් අපේ දේශප්‍රේමි ජනතාව සුදු බණ්ඩලාගෙ එවුන්ව අපුරුවට පලාත් සබාවලට දක්කන අපුරුව
උබේ කතාව ඇත්තද බොරුද කියල නම් දන්නේ නෑ. නමුත් එදා වේල කන්න නැති, බස් එකේ යන්නට අග හිග කම් තියන කට්ටිය තාමත් කැම්පස් වල බොහොමයි. මාලිගාවල් වල ඉන්න උන්ට මේවා තේරෙන් නෑ. නොදොකින් එස්.බී
ඔය දෙශ්ප්‍රේමී ජනතාවගේ අම්මලාට කෙළවන්න ඕනි
ඔය දෙශ්ප්‍රේමී ජනතාවගේ අම්මලාට කෙළවන්න ඕනි
සුදු බන්ඩා නෙවේ ඕකා බලු බන්ඩා
Post a Comment