
සමනල අඩවියට මෑතකදී එකතු කරපු නොමිලේ sms පේජ් එක ගොඩක් දෙනෙක් යන එන තැනක් බවට පත් වෙලා.ඒ වගේම ඔයාලට ගොඩක් වටින පේජ් එකක් අද දින සිට සමනල අඩවියෙන් ඔයාලට විවෘතයි.
අද ඉදලා ඔයාලට සමනල අඩවිය proxy site එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.ඒ වෙනුවෙන් සමනල අඩවියේ proxy පේජ් එක ඔයාල වෙනුවෙන් විවෘතයි.බැනර් එකක් දාල තියෙනවා ඒක ක්ලික් කරත් හරි.අන්තර්ජාලයේ සැරිසරනවිට IP එක හයිඩ් කරගන්න ඕනෙ වුණොත් සමනල අඩවියට එන්න.සමහර අයට පිටරට විදියට අන්තර්ජාලයේ ගිණුම් හදාගන්න ඕනෙ වෙනවා නේ ඒ වගේ වෙලාවට මේක වැදගත්.උදාහරණයක් විදියට fiverr එකේ එකවුන්ට් හදාගන්න ගියාම මේක වැදගත්.ඒ වගේම අපි දන්නවා සමහර ඔෆිස්වල,විශ්වවිද්‍යාල,පාසල්වල facebook බ්ලොක් කරල තියෙන්නේ ඒ වගේ වෙලාවට මේ පේජ් එක ඔයාලට වැදගත් වේවි.එහෙනම් ඔබට ජය......
5 comments:
හොද වැඩක්
නියමයි වටිනා කියන වැඩක්
මේකෙන් facebook යන්න බැහැනේ...
@neel
ස්තුතියි කමන්ට් එකට
@අටර්‍මපහුර
ස්තුතියි
@chami4u
එක පාරම යන්න බෑ දෙපාරක් තුන්පාරක් ට්‍රයි කරාම හරි යනවා
Forex ගැන නොමිලේ ඉගෙන ගන්න යන්න මේ site එකට.
Post a Comment