
ලංකාවේ අන්තර්ජාලයෙන් මුදල් හොයන අයට තියෙන ගැටළුවක් තමයි පේපෑල් වල මුදල් ලංකාවට ගෙන්වා ගන්න බැරි එක.ලංකාවට ගෙන්වා ගන්න විකල්ප ක්‍රම අනුගමනය කරන්න වෙනවා.ඒ සදහා ගැළපෙන පට්ට වෙබ්සයිට් එකක් මට සෙට් වුණා.සමහර අය මේ ගැන දන්නවත් ඇති.මේකෙ නම www.ezetop.com මේකෙන් අපිට පේපෑල් එකෙන් ගෙවීම් කරලා ලංකාවෙ ඕනෑම ජංගම දුරකථනයනට රී ලෝඩ් දාගන්න පුළුවන්.අඩුම තියෙන්නේ $5 රීලෝඩ්.දැන් ඉතින් රී ලෝඩ් මුදල් කරන එක ඔයාලගෙ වැඩක්.යාළුවන්ට රීලෝඩ් දාල සල්ලි හොයන්න පුළුවන්.රු.500 ට 550 රීලෝඩ් දැම්මත් පාඩු නෑ නේ...මේ ගැන මම දැනගත්තේ ෆේස්බුක් එකෙන්.මට රී ලෝඩ් දාගන්න බැරි වුණා බඩු වගයක් ගත්ත නිසා දැන් මගේ පේපෑල් එකේ සත ගාණක් තියෙන්නේ.ඒත් ෆේස්බුක් කීපදෙනෙක් කියලා තිබුණා රීලෝඩ් දාගත්ත කියලා.එහෙනම් කැමති අය උත්සහ කරලා බලන්න
2 comments:
උඹත් එල බුවෙක් මචාංංංංංංංංංංංංංංං
Verify කරපු Paypal වලට විතරයි...support..:(
Post a Comment