අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ගොඩක් අය උනන්දුයි නේ.අද මම කියන්නේ මම අන්තර්ජාලයෙන් හොයපු ආදායමක් ගැන.මේක මම අරගෙන ටිකක් කල්.පොඩි මුදලක් තමයි ඒත් එච්චර මහන්සියක් නැතිව හෙව්ව නිසා වටිනවා.මම සල්ලි ගත්තේ sumafan එකෙන්. මම මේ අඩවිය ගැන මීට කලිනුත් ලිපියක් ලිව්ව.වැඩි විස්තර දැනගන්න ඒ ලිපිය බලන්න.ඒ ලිපිය මෙතනින් බලන්නමේ වෙබ් සයිට් එක විශ්වාසවන්ත අඩවියක් යූරෝ 10 වුණාට පස්සේ සල්ලි ගන්න පුළුවන්.කැමති නම් උත්සහකරල බලන්න ඔයාලත්...
Saturday, April 21, 2012
Facebook Like දාල alertpay එකට $11 ගත්ත
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ගොඩක් අය උනන්දුයි නේ.අද මම කියන්නේ මම අන්තර්ජාලයෙන් හොයපු ආදායමක් ගැන.මේක මම අරගෙන ටිකක් කල්.පොඩි මුදලක් තමයි ඒත් එච්චර මහන්සියක් නැතිව හෙව්ව නිසා වටිනවා.මම සල්ලි ගත්තේ sumafan එකෙන්. මම මේ අඩවිය ගැන මීට කලිනුත් ලිපියක් ලිව්ව.වැඩි විස්තර දැනගන්න ඒ ලිපිය බලන්න.ඒ ලිපිය මෙතනින් බලන්නමේ වෙබ් සයිට් එක විශ්වාසවන්ත අඩවියක් යූරෝ 10 වුණාට පස්සේ සල්ලි ගන්න පුළුවන්.කැමති නම් උත්සහකරල බලන්න ඔයාලත්...
Subscribe to:
Post Comments (Atom)
8 comments:
ඔන්න මමත් රෙජිස්ටර් වුනා. ඒක නෙවෙයි Indyarocks වලින් ගත්ත ඔයාගේ Adsense එක තාම තියෙනවද? මොකද ගොඩක් අය කියනව ඒකෙන් ගන්න ඒවා ටික දවසකින් ඩිසේබල් වෙනව කියල.
ප්‍රතිචාරයට ස්තුතියි.රෙජිස්ටර් වුණාට සල්ලි හොයන්න ටිකක් උනන්දු වෙන්න
ඔව් ඒක තාම තියෙනවා.හරි විදියට පාවිච්චි කරාම මුකුත් වෙන්නේ නෑ.මම Indyarocks එකෙන් තවත් එකක් ළගදිම ගන්නවා
මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ ඒ තමා ලාංකික බ්ලොග් කරුවන් හට 2leep, Wahoha, Zaparena වගේ Traffic Exchange සේවාවක් ලබා දීම.
ඉතින් ඒකට $99 වගේ මුදලක් යනව script එක මිලදි ගන්න. $80 වගේ මුදලක් තියෙනවා දැනට තව ටික කලකින් ඉතුරු ටිකත් හොයා ගන්න පුළුවන් වෙයි. script එක අත්හදා බැලිමට හා ඉදිරි වැඩකටයුතු සදහා ඔබගේ උදව් දිගටම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මෙක සින්ඩියක් නම් නෙමෙයි. දැනට විහාල සේවයක් කරන කිසිදු සින්ඩියකට පහර ගැසිමක් නෙමෙයි. ලාංකික බ්ලොග්කරැවන් හට නවමු අද්දැකිමක් සමගින් වැඩි පාඨක සංඛ්‍යාවක් ලබා දීමයි මගේ අරමුණ.
මට උදව් කරන්න කැමති අය මට mail එකක් දාන්න lasitha119[at]gmail[dot]com
මේකේ දවසකට දෙන්නේ ෆෑන් පේජ් 2ක් විතරනේ රෙජිස්ටර් වෙන්න ඒ ප්‍රමාණය වැඩි කර ගත්තේ කොහොමද?
මට තව ඇඩ්සෙන්ස් ගැන ප්‍රශ්නයක් තියෙනවා iplus කියන හැටියට gmail නොවන email එකකින් Indyarocks රෙජිස්ටර් වෙලා ඇඩ්සෙන්ස් ඉල්ලනකොට ඒ කියන්නේ මෙන්න මෙතනදි
http://4.bp.blogspot.com/-hLRWZLrR4og/TnmLZrdWyuI/AAAAAAAAAeA/6UDrd3oVeMs/s1600/16.jpg
දෙන්න ඕනි ඒ gmail නොවන email එකද එහෙම නැත්නම් gmail එකක්ද කියල කියන්න පුළුවන්ද?
@ලැසී
හොද වැඩක්.සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.අපිත් උදව් කරන්නම්
@කසුන්
මචං එතන පොඩි අවුලක් තියෙනවා මේ සයිට් එකේ උන්ට වැඩිය ඇඩ් ලැබෙන්නේ නෑ වගේ සමහර දවස්වලට ඇඩ් පෙන්නනෙම නෑ.ඒකට කරන්න තියෙන්නේ Referral ලා ටිකක් එකතු කරගන්න එක.නැතිනම් මෙහෙම කරන්න පුළුවන් ඔයා අලුතෙන් ෆේස්බුක් එකවුන්ට් ටිකක් හදාගන්න ඊට පස්සෙ ඔයාගෙ Referral ලා විදියට රෙජිස්ටර් කරන්න.අලුතෙන් රෙජිස්ටර් වෙන අයට ඇඩ් ලැබෙනවා
ඇඩ්සෙන්ස් ගන්න කොට ජීමේල් එකකින්ම රෙජිස්ටර් වුණාට අවුලක් නෑ.මම ගත්තේ ජීමේල් වලින්ම තමයි.ඔතනට ජීමේල් එකක් දෙන්න අවුලක් නෑ.ඒත් බ්ලොග් පෝස්ට් 10 විතර ලියන්න.ෆොටෝ ටිකක් අප්ලෝඩ් කරන්න.යාළුවෝත් ඇඩි කරගන්න. Indyarocks එකේ දවසට පොඩි වෙලාවක් රැදිලා ඉන්න.අනිවාර්යෙන්ම ලැබෙනවා.මම දෙවනි එකවුන්ට් එකත් ගන්න යන්නේ.දැන් ඒක බාගයක් හරි තව ටික දවසකින් සම්පූර්ණයෙන් approve කරාවි.
ඔයාට බ්ලොග් පෝස්ට් ලියන්න අමාරැ නම් මෙහෙම කරන්න පුළුවන් ඔයා හොද ඊබුක් එක්ක හොයාගන්න.ඊට පස්සේ ඒකෙ පාඩම් ටිකක් පෝස්ට් විදියට කොපි කරලා දාන්න.මම මේ සැරේ කළේ එහෙම.හරි යාවි කියලා ෂුවර් අපි බලමුකෝ.ඊබුක් වලින් කොපි කරාම කොපි කරපු ලිපියක් කියලා හොයන්න අමාරුයි.
Indyarocks එකේ copy & paste දෙන්නෙ නෑ ඒකට කරන්න තියෙන්නේ chorme බ්‍රවුසර් එකේ Do not allow any site to run JavaScript එක සිලෙක්ට් කරලා පේජ් එක ආයේ රීලෝඩ් කරන එක එතකොට පේස්ට් කරන්න පුළුවන්
ස්තූතියි මචං ප්‍රතිචාරයට මගේ නම් Firefox & Chrome Browser දෙකෙන්ම Indyarocks එකට copy-paste කරන්න පුළුවන්. හැබැයි අපි e-book එකකින් copy-paste කලත් Plagiarism Checker වලට නම් detect වෙනවා. කොහොම වුනත් ඔයාගේ දෙවනි account එක approve වුනොත් කමෙන්ට් එකක් විදිහට හරි පෝස්ට් එකක් විදිහට හරි දාන්නකෝ. ඔන්න ඒක approve වෙන්න කියල මම සුභ පතනවා.
@ kasun
ok machan
Post a Comment