
අපිට අන්තර්ජාලය සමග කටයුතු කිරීමේදී HTML Color Code අවශ්‍ය වෙනවා එතනදී අපිට අපිට අවශ්‍යවන වර්ණ තෝරාගැනීමේදී Color Code Generator පිහිට පතන්න වෙනවා.ඒකට උදව්වක් විදියට සමනල අඩවියට HTML Color Code Generator එකක් අතුළත් කළා.දැන් කාටහරි HTML Color Codes අවශ්‍ය වුණොත් සමනල අඩවියට එන්න.ඇවිත් සමනල අඩවියේ උඩම තියෙන HTML Color Code Generator කියන page එකට යන්න.එතනින් ඔයාලට පුළුවන් අවශ්‍ය
HTML Color Codes ලබා ගන්න.
එහෙනම් ඔබට ජය.ගිහින් එන්නම්.
යනගමන් මූණුපොතේ ලයික් එකක් හරි අපේ Followers කෙනෙක් වෙන්න.මේ ලිපිය ඔබට ප්‍රයෝජනයක් වුණා නම් ප්‍රතිචාරයක් දාන්නත් අමතක කරන්න එපා
2 comments:
වැදගත් දෙයක් වෙන්න ඇති කාටහරි..
එළ....
Post a Comment