
මේ සොෆ්ට්වෙයාර් එක ගැන මට කිව්වේ අදුනන මල්ලි කෙනෙක්.GAME පිස්සෙක්.ඒ මල්ලිට ඩොන්ගල් එකක් නැති නිසා මට කියලා දවසක් මේ සොෆ්ට්වෙයාර් එක බාගත්තා.මම නම් මේක ගැන වැඩිපුර දන්නේ නෑ.ඒත් ඒ මල්ලිගෙ වචන වලින් කියනව නම් පට්ට පහරක් කියල තමයි කියන්නේ.සමනල අඩවිය බලන අපේ යාළුවෝ අතරත් කාර් ගේම් සෙල්ලම් කරන අය ඉන්නවා නම් මේක අනිවාර්යෙන්ම බාගන්න.මේකෙන් කරන්නේ අපි කාර් ගේම් එකක් ගහනවා කියල හිතමු එතකොට ගේම් එකේ හැටියට සුපිරි කාර් එකක් ගන්න සල්ලි ඕන නමුත් මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරල අපිට හොද කාර් එකක් ගන්න පුළුවන්.හරියට ආමි ගේම් වලදි මිෂන් එකක් ඉවර කරන්නේ නැතිව තව මිෂන් එකකට යනවා වගේ වැඩක්.මේකෙ සංස්කරණ කිහිපයක් තියෙවා මම පහළ දීල තියෙන ලින්ක් එකෙන් නොමිලේ සංස්කරණය බාගන්න පුළුවන්.තව එකක් මේක කාර් ගේම් වලට විතරක් නෙවි තවත් ගේම් වෙනස් කරන්න භාවිත කරන්න පුළුවන්.
නොමිලේ සංස්කරණය
පහළ තියෙන ලින්ක් එකෙන් වැඩිපුර තොරතුරු හොයාගන් පුළුවන්.පෝස්ට් එක හොදයි කියලා හිතනවා නම් ප්රතිචාරයක් දාල යන්න.නැත්කම් මුනුපොතේ ලයික් එකක් දාන්න.නැත්නම් සමනල් රෑනට එකතුවෙන්න
මෙතනින් වැඩි දුර තොරතුරු
2 comments:
Ela
weda karanne nehe
Post a Comment