
අපිට සමහර වෙලාවට PEN DRIVE,CD වගේ දෙයකින් මොකක් හරි කොම්පියුටර් එකට කොපි කරගන්න ගියාම ගොඩක් වෙලා යනවා.ඒත් මේ TERA COPY දාගත්තට පස්සේ එහෙම නෑ.ඉක්මනට කොපි වෙනවා.දාගෙනම බලන්න කොහමද වැඩ කියලා.වැඩි ඉඩක් යන්නෙත් නෑ.අනික මම දීල තියෙන්නේ TeraCopy Portable එක ඒ නිසා පෙන් එකක වුණත් දාගෙන ගිහින් ඉන්ස්ටෝල් කරන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්.
මෙතනින් බාගන්න
ප්රතිචාරයක් දාල යන්න මගේ සමනලයාගේ අඩවිය හොදයි කියලා හිතෙනවා නම්.මම මීට කලින් දැම්ම නොමිලේ Kaspersky Internet Security 2011 දවස් 3700 කට ලිපියට එක ප්රතිචාරයක් වත් නෑ.දුකයි ඒ ගැන.ඒ වුනාට ගොඩ දෙනෙක් ඒක බාගෙන තිබුණා.ප්රතිචාරයක් දාල යනවා නම් ලොකු හයියක්
10 comments:
මමත් Teracopy පිළිබදව කාලෙකට ඉස්සෙල්ලා ලිපියක් දැම්මා මෙන්ම ඊට අදාල සබැදිය
http://sathsamudura.blogspot.com/2011/04/file-teracopy-copy-move-your-files.html
Potable එකයි pc intaller එකයි දෙකම දුන්නනම් ගොඩක් හොදයි ..
ela kiri
ඕන්න මල්ලි මමත් ඔයාගේ අඩවියට ගොඩවුනා ,, වැදගත් ලිපියක් ,,,Word verification අයින් කරමුකෝ එක කොමෙන්ට් කරනකොට කරදරයි ....
මම නම් මල්ලි ටෙරා එක බා ගත්තා ...
ස්තූතියි.
patta oi
thank u machan tera ekata
thanks
එල එල ,තැන්කූ මචන්
mama hoya hoya hitiye. machin eke sinhala weda ne. ekai singlishwalin ketuwe... patta eeee...
Post a Comment