
ජීවිතෙය් අෙප් ළගින්ම ඉන්න අපිට වැඩිෙයන්ම අාදරය කරන ෙදන්නා තමයි.අම්මයි, අප්පච්චියි.
තමන්ෙග බඩගින්න පැත්තකින් තියලා තමන්ෙග දරූවන් ෙවනුෙවන් දහඩිය මහන්සිය කැප කරන
අප්පච්ච්ලා ෙලා්ෙක් හැමතැනම ඉන්නවා.අප්පච්චිලා ගැන කතා කරද්දි,අනුරාධපුරාෙය් ඉපදිලා ලංකාෙව් ගීත සාහිත්‍යයට ලස්සන
අරූත්බර ගීත රාශියක් දායාද කරපු රන්බණ්ඩා ෙසෙනවිරත්න අප්පච්චී ගැන ලියපු "අප්ච්චී"කවි පංතිෙය් ලස්සන ෙප්ළි ෙදක තුනක් මට මතක් වුණා...
"ගහක් ගලක් වදින්ෙන නැති
ෙවසක් පතක් ලියන්ෙන නැති
ෙම් අත් ෙදක ඉස්ෙසකවා
ඔෙබ් ෙසාෙහාන ළගදි...
උසාවියක සබා ගැබක සතුරූ බිමක නැගිටිද්දී
ළය නිරුවත් දැවැන්ත ඔබ මෙග තනියට
නැගිටිනවා...
කාසිබාෙග ෙද්පළ ෙනාව
ඉඩම් කඩම් ෙග් ෙදාර ෙනාව
ෙකාදු අැට ෙප්ළියක් දුන්න අප්පච්චී..."
0 comments:
Post a Comment