





රටකට ෙපාලිසියක් අවශ්‍ය වන්ෙන් රටක නීතිය හා සාමය සුරකීමටය.ෙමය ෙලා්කෙය් අනිකුත් රටවල් හා සසදන විට සත්යයනක් වුවද වර්තමාන ලංකාව ෙදස බැලීෙම්දී පැහැදිලි වන්ාන් ෙපාලීසිය නීතිය හා සාමය සුරකින පිරිසක් ෙනාව නීතිය අවනීතිය කිරීමටත් සාමය විනාශ කිරීමටත් පිහිටුවා අැති අායතනයක් බවයි.
ලංකාවේ පොලීසිය දැන් දැන් තිරිසනුන් බවට පත්වෙමින් සිටිති.පාතාලයේ යැයි කියමින් අයිංසක තරූණයන් මරා දමමින්,ලංකාවේ වැඩිම අල්ලස් හා දුෂණ චෝදනා ලබමින් පොලිසිය බල්ලන් බවට පත්වෙමින් සිටියි.ෙපාලිසිෙය් අයුක්තියේ දෑත් දැන් යොමුවී තිබෙන්නේ මෙරට උගතුන් බිහි කරන ලංකාවේ ව්ශ්ව ව්ද්‍යාල වෙතටයි.
පේරාදෙණිය සරසවියට SB ඇමතිවරයා පැමිණි දින ඊට සාමකාමීව විරෝධය දැක්වූ සරසව් සිසුක් 4 දෙනකු සිරගත කිරීමේ සිද්ධියට එරෙහිව පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට පහර දුන්නේ නිර්ලජ්ජිත ලෙසිනි.
උද්ඝෝෂණය නිමවා නැවත බස් රථ වලට පැමිණෙමින් සිටි නිරායුධ සිසුන් පිරිසට පොලිසිය එළව එළවා පහර දුන්නේය.සිසුන්ට පමණක් නොව සිද්ධිය වාර්ථා කරන්නට පැමිණි මාධ්‍යවේදීන්ටද පොලිසිය පහර දුන්නේය.තරූණ කෙල්ලන් අඩ නිරූවතින් බිම වැටී සිටියදී පොලිස් සුන්ඛයන් හතර පස් දෙනා එකතු වී පහර දුනි.බිම වැටුණු තරූණයන්ට බෙල්ට් පහරවල් බූට් පාරවල් එල්ල විය.කුණු කාණුවලට වැටුණු තරූණියන් එම කාණුවලටම දමා පයෙන් පහර දුන්නේය.සමහර සහෝදරියන් ගහන්න එපා යැයි කියා වැදවැටෙද්දිත් පහර දුන්නේය.ඒ අතර අපේ සහෝදර වරූ සහෝදරියන් බේරා ගැනීමට ගුටිකාගෙනම උත්සහ දැරීය.තිරිසන් පොලිස් සුනඛයන් පාලනය කිරීමට උසස් පොලිස් නිලළධාරින්ටද නොහැකි විය.සමහර උසස් නිල්ධාරින් පොලිස් සොක්කන්ට පා පහර දී ඔවුන් නවතන්නට උත්සහ දැරීය.එහෙත් ඔවුන් පහර දුන්නේ තමන්ට අහිම් උසස් අධ්‍යාපන වරම හිමි වූවන් ගෙන් වෛරයක් පිරිමසා ගැනීමට මෙනි.
පොලිසිය සාමකාමීව විසිර යාමට සැරැසුණු නිරායුධ සිසුන්ට පහර දී සාමය නැති කළේය.බිම වැටීසිටි අඩනිරූවත් තරූණියන්ට බල්ලන් මෙන් පහර දී නීතිය අවනීතිය කළේය.මාධ්‍යවේදීන්ට පහර දී රටේ ආරක්ෂාව නැති කළේය.
පොලිසිය අගුලාන අහිංසක තරූණයන් මරා දැමුවේය,මන්ද බුදධික තරැණයකු මරා දැමුවේය.සුසන්ත බණ්ඩාර මරා දැමුවේය.දැන් සාමකාමීව උද්ඝෝෂණය නිමවා යමින් සිටි පිරිසට පහර දුන්නේය.
සොරා අල්ලපු ගෙදරට පැන ඇත.ඔබගේ ගෙදරට තට්ටු කරන තුරූ සිටිනවාද?