
ලෝකයේ බොහෝ දෙනකුට
ආදරය ප්රහේලිකාවකි
ආදරය ප්‍රහේලිකාවක් වන්නේ ඇයි?
ඔබ ළග නැති දෙයක්
එය අවශ්‍ය නැති කෙනකුට
ලබා දෙන්නට සිදුවුවහොත්
එම ක්‍රියාවට පසු
ඔබ මුහුණ දෙන
කටුක යථාර්ථය කුමක්ද?
මිනිසුත් ආදරය කියන්නේ
සත්‍ය වශයෙන්
ලෝකයේ නොපවතින යමක්
සමග කරන අනවරත අරගලයක්ද?
1 comments:
නියම වදන් ටික.......
Post a Comment