
මම අද කියල දෙන සොෆ්ට්වෙයාර් එක හැමෝටම ගොඩක් ප්‍රෙයෝජනවත් කියල මම හිතනවා.මේක ක්‍රැක් එකක් නෙවි.මෙකෙ නම time stopper.මේකෙන් වෙන්නේ මොකක්ද කියල නම බැලුවම හිතාගන්න පුළුන්නේද? අදාළ සොෆ්ට්වෙයාර් එකේ ටයිම් එක නැවැත්තුවට කොම්පියුටරේ වෙලාව මේකෙදි නවත්තන්නේ නැ.ඒ නිසා අපිට trial software අපිට කැමති කාලයක් පාවිච්චිකරන්න පුළුවන්.පොඩි software එකක් බාගෙනම බලන්න
මතක් කරලම ප්‍රතිචාරයක් දාලම යන්න
මෙතනින් බාගන්න